‘බිල්ලෝ ඇවිත් - ‘ඇස්, ඉස්, මස්, ලේ, දන් දී දිනාගත් මාතෘභූමියේ අනාගත දුවා දරුවන්ට හිමි ඉරණම මෙයද?’ යන මැයෙන් යුතුකම - සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය අතිපූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත නාහිමියන් මුලසුන දැරූ අතර ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක , යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග , නීතීඥ කල්‍යාණන්ද තිරාණගම , මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න , සිනමාවේදී සුදත් රෝහණ ඇතුළු විද්වත්හු පිරිසක් මෙහිදී දේශන පැවැත්වූහ.
‘යුතුකම සංවාද කවය’ සංවිධානය කළ මෙම සම්මන්ත‍්‍රණයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.

සම්මන්ත්‍රණයේ ඡායාරූප කිහිපයක් පහතින්.
දේශක මඩුල්ල : මොහාන් සමරනායක - මනෝහරද සිල්වා - පූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත නාහිමි - නීතීඥ කල්‍යානන්ද තිරාණගම- අජිත් ප්‍රසන්න , සුදත් රෝහණ |
සම්භාවනීය ආරාධිතයන් විසින් චිරාගත සම්ප්‍රදානුකූලව පොල් තෙල් පහන දල්වමින් |
"ජිනීවා වාර්තාව උඩරට ගිවිසුමට නොදෙවැනි පාවාදීමක් ලෙස ඉතිහාසයට එක් වේවි!" - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා
|
පා.ම විමල් වීරවංශ මහතා, පා.ම උදය ගම්මන්පිළ මහතා, වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා , හිටපු පා.ම සරත් වීරසේකර මහතා |
"ජිනීවා ක්‍රියාදාමයේ සැගවුණු අරමුණු" - ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා |
ගෙවිඳු කුමාරතුංග මහතා සම්මන්ත්‍රණ සභාව අමතමින්... |
විශ්‍රාමික මේජර් , නීතීඥ අජිත් ප්‍රසන්න- බුද්ධි අංශ වැනසීමේ ව්‍යසනය අනාවරණය කරමින් |
[සම්මන්ත්‍රණයේ සියලුම වීඩියෝ පට ඉදිරියේදී මෙහි පළ කරනු ඇත..]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
ඔක්කොම ඉන්නේ එක ජතියේ අපතයෝ සෙට් එකක්. මුන්ටයි උඹලටයි කෙළවෙනවා මල්ලියේ. කොන්ද පණ තියනවනම් මේ කොමෙන්ට් එක දාපන්.
ReplyDeleteනිකම් බංකොලොත් දේශපාලනේ කරකර බලය වෙනුවෙන් ඕන ජරා හැතිකරයක් එක්ක එකතු වෙමින් මේ වගේ ගොන් කතා කියන්න එපා. අපි දන්නව තොපි තොපේ බඩ කට වෙනුවෙන් ඕන පාවදීමක් කරන මෝඩ යූඇන්පී කාරයො කියලා. මුන්ට විතරක් නෙවෙයි කෙළ උනොත් කෙළ වෙන්නේ උඹල අපි ඔක්කොම සිංහල ජාතියේ එවුන්ට. උඹලට ප්‍රභාකරන් එක්ක එකතු වෙලා හරි මහින්ද එලවන්න ඕන උනාට දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට උන්ගේ බෙදුම්වාදී අරමුන කරා යන ගානෙදි නිකම් කන්න බොන්න දෙන එක වැඩක් නෑ. අන්න ඒ ටික මතක තියා ගනින්. කවද හරි මේ රටේ වැඩි බලය සුළු ජාතික අන්තවාදී කණ්ඩායම් හා බටහිර බලවේග අතට පත් වෙලා සිංහලයා දුර්වල වී ජාතික දේහය අඩපන උනොත් ඒකෙ ප්‍රතිඵලය බුක්ති විඳින්න උඹත් එක්ක ඔය යූඇන්පී ගොන් නඩේත් ලෑස්තිවෙලා හිටපන්. තොපි වගේ පල් මෝඩයො කොච්චර දැඟලුවත් විජාතික කුමන්ත්‍රණකාරයන්ට මේ රට ගිලගන්න රටේ ජාතික බලවේග ඉඩ දෙන්නේ නෑ.
Deleteඡන්දෙට ඉස්සෙල්ල මම අපේ යූ එන් පී මිත්‍රයෙකුට පැහැදිලි කලා අයි අපි රනිල්ට විරුද්ධ වෙන්නෙ මිනිහ ආවොත් රට බෙද්න්න උපරිමයෙන් උත්සාහ දරනව කියන කාරනය. එතකොට ඌ ඒ කතාව පිලිගත්ත. ඒත් ඊලගට කිවුව මම මචන් යූ එන් පි නෙ. මට කොහොමත් ඒ පක්ශෙර හැර වෙන එහෙකට ඡන්දෙ දෙන්න බෑ කියල. මම ඇහුව එතකොට රට බෙදුවොත් මොකද කරන්නෙ කියල. ඌ කියපි එහෙම බදන්න ගියොත් මිනිස්සු විරුද්ධ වෙලා කොහොම හරි ඒක නවත්වයි කියල. උන්ට උන්ගෙ පක්ශෙ දිනවන්න ඕනි. උන්ගෙ මහඑකා රට කනකොට අපි බෙල්ල දීල රට බේරගන්න ඕනි. කොහොමද උන්ගෙ අදහස. මම එදා තමයි දැනගත්තෙ මෙහෙම තිරිසන්නුත් ඉන්නව අපි අතරම කියල.
ReplyDelete