
'පැවිදි හඬ' ජාතික සංවිධානය විසින් පෙර්දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර රණවිරුවන් පාවා දෙමින් රටේ ඒකීයභාවය අහිමි කරමින් රට පාවාදීම තවත් ඉදිරියට ගෙනයන බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා මර උගුලට විරෝධය පළ කිරීම සඳහා සියළු දෙනා එකමුතුව පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇතැයිද පෙන්වා දුන්නේය.
පැවිදි හඬ ජාතික සංවිධානය විසින් සංවිධානය කර ඇති ජනවාරි 8 වනදා සවස 2 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගී වන ලෙසද උන් වහන්සේ රට හිතැති සියළු දෙනාට ආරාධනා කර සිටී.
සටහන : යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama