2015 ජනවාරි 8 පොරොන්දු වූයේ යහපාලනයකි. එ් මඟින් ලබාගත් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ද? සාධාරණ ද?
මේ මොන ප්රජාතන්ත්රවාදයක් ද? (විරුද්ධවාදියාට චෝදනා ගෙන එ්ම ප්රජාතන්ත්රවාදී නමුත් එ්වා ඔප්පු කළ එ්වා විය යුතු ය). අගෝස්තු මාසය වන විට සන්ධානය සම්පූර්ණයෙන් ම මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි බව දිගින් දිගට ම පෙනෙන්නට විය. එවිට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සන්ධානයේ නායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනුවත් අගමැති නොකරන බව මාධ්‍ය වල ප්‍රකාශ කළේ ය. එ් මැතිවරණ නිල කාලය තුලදී ය. මෙම ප්‍රකාශය දිගින් දිගට ම නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට අවවාද කිරීමට ද සිදුවිය. මෙය ප්රජාතන්ත්රවාදි හෝ සාධාරණ ප්රකාශනයක් ද?
මෙම ප්රකාශනයෙන් පසුවත් ඡුන්දයට පෙර අන්තිම සතිය වන තෙක් රැස්වීම් ඉතිරෙන්න ඡන්ද දායකයින් මහින්ද රාජපක්ෂ පසුපස ආවෝ ය. අන්තිම සතියේ ඡුන්දය පිළිබඳ කතා පැවැත්වීම්, පති‍්‍රකා බෙදීම් නවතා තිබිය දී ජනාධිපතිතුමා ලිපියක් ලීවේ ය. එහිදී ද මහින්ද දිනුවත් අගමැති නොකරන බව ඇගවීය. මෙය කෙතරම් අශිෂ්ඨාචාර සම්පන්න ද? ඕනෑ ම ශිෂ්ඨ සමාජයක නීතියක් හා සාධාරණයක් තිබේ යැ යි අපි සලකමු. ප්‍රතිවාදියාගේ මුකවාඩම් බැඳ ලක්ෂ ගණනින් විකිණෙන පුවත්පතක ප්‍රතිවාදියා නැවත පරාජය වේ යනුවෙන් දින 2 කට පෙර රටට ම ලිවීම ශිෂ්ඨාචාර වැඩක් ද? කෙසේ සිතුවත් රහසින් වත් පව් නොකරන ජනාධිපතිතුමා මෛති‍්‍ර කරන්නේ පුද්ගලයින් තෝරලා ය. (මෛති‍්‍ර කරන්නේ නම් පළමුවෙන් ම මෛති‍්‍ර කළ යුත්තේ ප්‍රතිවාදියාට ය).
සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කිසි තැනක ජාතික ආණ්ඩුවක් ගැන සඳහන් වී නැත. සන්ධානයෙන් ඡන්දයේ දී පරාජය වූ 5 දෙනෙක් ම නැවත ආණ්ඩුවට ගෙන එ්ම පමණක් නොව ඇමතිකම් දීම ඡන්දය ලබා දුන් ජනතාවට කරන රැවටිල්ලකි.
මෙය බෞද්ධ සමාජයකට කිසිසේත් නොගැලපෙන ඛේදවාචකයකි. එසේ නම් අප රැවටීමෙන් තොර බෞද්ධ සමාජයක් ගොඩනගමු.
-එම්. ගමලත්

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .