-හොඳම පිස්සෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති වීම?
ලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරිම පිලිබඳ ඉන්දීය ලෝග් සභාවේදි එරට මහා මාර්ග කටයුතු පිලිබඳ ඇමතිවරයා වන නිතින් ගධ්කාරී පසුගිය බදාදා ප්‍රකාශ කල බව එරට "The Hindu" පුවත්පත පැහැදිලිව වාර්තාකර තිබිණි. එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මුල්‍යමය පහසුකම් සපයන බවද එම පුවතේ සඳහන්ව තිබිණි.
මේ පිලිබඳ මෑතකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රශ්නයක් යොමු කල අවස්ථාවේ ඔහු ඔහු ලබාදුන් පිළිතුර සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ගැලපෙන්නේ පිස්සන් කොටුවේ පිස්සන්ගේත් හොඳම පිස්සා ලෙස කිරුළු පැළඳවීමට බව මේ දෙස බලාසිටි සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවද වටහා ගත හැක.
ඔහු ලබාදුන් පිළිතුරෙන් ගම්‍ය වන්නේ එක්කෝ ඉන්දියාව මේ වනවිට ලංකාවට අදාල කටයුතු පිලිබඳ තීරණ ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලංකාවේ රජයට නොදන්වා බවයි, නොමැතිනම් එරට ලෝග් සභාවේදි ලංකාවට සම්බන්ද එවැන්නක් ප්‍රකාශ කරන්නේ කෙසේද. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවද ලංකාවට සම්බන්ද කටයුත්තකට මුල්‍ය පහසුකම් ඉන්දියාවට ලබාදීමට එකඟ වීමේදී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයෙන් ඒ පිලිබඳ කිසිවක් විමසා සිටීමට උනන්දු නොවන්නේ ලංකාවේ මෝඩයින් හෝ පිස්සන් ඉන්දියාව කියන ඕනෑම දෙයකට කැමැත්ත පලකරනු ඇතැයි විශ්වාස කරන නිසා වියයුතුය.
මෙවන් මෝඩයින් "නළුවන් නොව මොල කරුවන්" ලෙස පසුගිය කාලයේ හැදින්වූ උන් අද මේ පිස්සු විකාර නොදැක්කා සේ ඇඳන්යට සැඟවී සිටීමනම්, රටේ අවසනාවම බව නොකියාම බැරිය.
-තිවංක අමරකෝන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama