
වැඩ වුන්න උස් තැනින්
නුඹ නුඹට එරෙහි ව ම
අන් තැනක රැගෙන ගොස්
රට නොරට කරන්නට
වෙර දැරූ උන් කෙරෙහි
මිස
නොමැත නුඹ කෙරෙහි
මා තුළ අබමල් රේනුවක නොමනාපයක්.
එදා දත්මිටි කමින්
වැරෙන් දෑතම තබා
නුඹ විසින් ඉහළට නංවා තැබූ මේ දේශය
පෙරදින ඒ ගැන
හාන්කවිසියක් නොදත්
නොදරුවෙකු සේ
කොටි හිවල් රැලක් වෙත
පාවා දෙන්නට
වෙර දැරූ අයුර දෙස
මවිතයෙන්
බැලුවෙමි.
තිගැස්සුනෙමි.
අනද හිමි සේ එදා
නුඹ ඇවැසි මොහොතේ ම
විකල් සිහි ඇති වුණි ද?
ඉනික්බිති සිහි ඇවිත්
කල් යත්ම නොදැනීම
නුඹගේ ම සිරුරතින්
එගොඩ වූ යමපලුන්
නුඹ පැතූ තුසිත ලොව
සුණුවිසුණු කරනයුරු
දැක බොහෝ
කම්පිත ව
සිටි බව ද මම දනිමි.
අචින්තිතම්පි භවති
ගිය නුවණ අදින්නට
නුඹ සතුව ඇතුන් නැති
නිසා නුඹ සිතුවාද
තනියෙන් ම මෙසේ ගොස්
උන් අරන් යළිත් මේ
ලක් පොළොව
වෙත එන්න.
එනු මැනව
බලාහිමි
යළිත් උපතක් රැගෙන
එදා අප සතුව සිටි
ඒ මහා යති ලකුණ
නුඹ විසින් ඔටුන් දුන්
යමපලුන් එළවන්න.
යළිත් රට නංවන්න.
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
11/08/2015
හිමි එන්න පමා නෑ
කතෘ:යුතුකම
11/08/2015
No comments
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
-
▼
2015
(662)
-
▼
November
(81)
- අධ්‍යාපනයට අය වැයෙන් දැවැන්ත මුදලක්....
- විප්ලවය සහ විප්ලොවිය
- මොකා කීවත් ත්රස්තවාදීන් සමරන්නට නම් ඉඩ නොදිය යුත...
- රනිල් දෙමළ ජාතිවාදියෙකි
- කේසවරාජන්ලාගේ බයිස්කෝප් සහ හෙංචයියන්ගේ රාවය
- විරුවන් සැමරීමේ විමුක්තිදායක මානසිකත්වය අධිරාජ්යව...
- වත්මන් ආණ්ඩුව ගුණමකු ආණ්ඩුවක්ද?
- සීබ්රා වගේද කෝබ්රා
- "දෙමළ ජනයාගේ පිපාසය ඊළම" යයි මහවිරු දිනයට උතුරේ පෝ...
- මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන සත් වසරයි…- "ලල...
- ආණ්ඩුවෙන් අවවාදයක්...
- විලිලැජ්ජා නැති පම්පෝරිය
- ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම
- කපුවෝ කපෝති
- ජාතික හිස කඳින් මිදුනි
- සුහද කොකා
- භික්ෂු භූමිකාව කුමක් විය යුතුද?
- වත්මන් බුදු දහම තුලින් ලාංකේය සමාජ පරිහානියට පිළිත...
- ලක් මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්ෂාවේ ඇඳුම්...
- දෙයියො
- හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව
- රනිල්-සිරිසේන නිවට ආණ්ඩුව ඊළමට අළුතෙන්ම තනා දුන් ක...
- වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස
- මහවැලියේ අලි මරණ සහ මත්තල කුරුලු මරණ
- සිතනවාට වඩා අනතුර ගැඹුරුය. ඊළම පෙනෙන දුරින්
- කම් ඕ ගෝ චිකාගෝ
- ජිනීවා පාවාදීමේ රඟ පෙනේ - ත්‍රී'මලේ හමුදා මූලස්ථ...
- ජිනීවා පාවාදීම හරහා ඊළමට පාර කපන හැටි.. - ජනාධිපති...
- සහන අය වැය
- විකිලීක්ස් මගින් නිෂ්ප්‍රභ වන යුද අපරාධ චෝදනා
- තමන්ගේ රටට එරෙහිව යෝජනාවක් ගෙනාපු ලෝකේ එකම ආණ්ඩුව ...
- වීරයකු වෙත ලියමි...
- සිංහල සංහාරයක සතර පෙරනිමිති
- ප්‍රංශ ප්‍රහාරයෙන් පසු අපේ අයියලා.... [ප්රහසනයකි]
- ගිලෙන නැවෙන් පනින මීයෝ
- සුඛී දීඝායු
- ජාතික වීරයෙක් දුටිමි
- ලාංකීය හැඳුනුම්පත නැතිවී ඇත.
- අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලනඥයා
- ඉල් මහ විරුවෝ
- කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැර...
- ඇවන්ට්ගාඩ්.. ඇවන්ට්ගාඩ්.. ඇවන්ට්ගාඩ්..
- සිරිසේන මහතාගේ වීරත්වය
- කුකුල්ලු නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්...
- මායාව යතාර්ථය සහ රැල්ල
- මෙවර අය වැය කොයිබටද?
- දැනෙන බසින් බටහිරට පාඩම්
- පැරීසිය, ත්‍රස්තවාදය සහ කිඹුල් කඳුලු
- අපතයින් ගැන
- ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම
- බෙදුම්වාදය අත්හැරියවුන් බෙදුම්වාදයට යලි තල්ලු කළ ය...
- අතීතය සගවා වර්තමානයේ යසනාත් ලුහුබඳින විකල්ප ගෝත්‍ර...
- ශ්‍රී ලංකාවේ වාම විප්ලවවාදීන්ගෙන් අධිරාජ්‍යවාදීන්ට...
- විඡේවීර සැමරුම සහ ජිනීවා යෝජනා
- පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ ජිනීවා චෝදනාවල පදනම...
- 86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය
- සෝභිත හිමි, රොටි සහ කොටි
- සෝභිත හාමුදුරුවෝ
- පාවඩයන්ගේ පාවා දීම...
- නරියන්ට කුකුළන් බාරදීම
- හයිබ්‍රිඩ් ගේම්ස්
- පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත
- හිමි එන්න පමා නෑ
- භික්ෂු දේශපාලනයේ සෝභිත ලකුණ
- මෙතරම් ඉක්මනින් සෝභිත හිමි අපවත් කළෝ කවුරුහුද ?
- සෝභිත හිමි අපවත් වෙල
- රණවිරුවන් දංගෙඩියට, ත්‍රස්තවාදින්ට නිදහස
- ප්රජාතන්ත්රවාදය සහ පැසිස්ට් මාවත
- චීන සහයෝගය අහිමි කළ අඳබාල මෙගා ටෙලි දේශපාලනය..
- ජිනීවා හරහා රණවිරුවන් හා රට පාවාදුන් ද්‍රෝහීන් කට...
- ජාති ද්‍රෝහීන් හෝ දේශ ද්‍රෝහීන් පැමිණෙන්නේ පස්මහ බ...
- සිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි.
- පූරක වෙස් ගත් නිවේදකයින්ට කරුණාගෙන් පාඩමක්
- අහසින් වැටෙන වස්තුවෙන් අපට හානියක් වෙනවාද?
- ජනාධිපති මන්දිරයේ බංකරය හා ජිනීවා යෝජනා
- 'පුරවැසි බලය' හෙළුවෙන්
- හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය
- සිංහලයට එරෙහි විදේශීය ආක්‍රමණ එදා සහ අද
- ප්‍රේමජයන්ත්ගේ (නල්ලමලේ) හෘදසාක්ෂිය..
- නිර්මාල්ලාට තවමත් වෙනස සැපලු...
- ස්වාධීන පොලිසිය....
-
▼
November
(81)
යුතුකම මාසික සඟරාව
පසුගිය කලාප
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය. මෙය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යෑයි ජනවර...
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක් වන සිංහල භාෂාව වචන හා අදහස් ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන...
-
ගමනක මුල දක්වා වසර හැට පහක පමණ කාලයක් අඛණ්ඩව නිර්මාණකරනයේ යෙදී සිටින ගුණදාස අමරසේකර ශූරීන්ගේ සාහිත්‍ය කෘති අතර අග්‍ර ඵලය ලෙස සැලකිය හැක්කේ...
-
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
-
රටක ඉතිහාසය ලියැවෙන විට පරම්පරාවන්හි පැවැත්ම හා විකාශනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.මහා වංශය චූල වංශය යනුවෙන් ...
-
ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය. එසේ වුවත් එක් පැත්ත...


0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .