බත් කන අපේ උන්ට
කිය කියා බයියො
කොළඹ සැප මාළිගේ
හිටියට පුටු රත් කර කර
උන් තමා තොපට
බත් දෙන ගොයියො
අහෝ!! විනාසේ
රටට යන කල් දැක
දුක හිතෙනව අයියො
පරගැතිකම් කිය කිය
හිනාවෙයන් තව
ටොයියො
එකම රටක් ලෙස
එක සෙවනක් යට
නිදහසේ හුස්ම ගන්නෙ
උඹ හින්ද දෙයියො....
-පුනර්ජි දඹොරගම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .