වසර ගණනක් රට පෙළුෑ
කුරිරු යුද්ධයක් නිම කරනු වස්
විදෙස් අතපෙවුම් මැද
කොන්ද පණ තිබුණාට...
අවලාද අපවාද
දහස් ගල් මුල් මැදත්
එදා මෙන් අද දිනත්
පන්සලේ, පල්ලියේ
මළ ගෙදර, බණ ගෙදර
කිසිම වෙනසක් නැතිව
සිනහවක් මුව දරා
දුව පනින අපූරුව!
දහස් ගල් මුල් මැදත්
එදා මෙන් අද දිනත්
පන්සලේ, පල්ලියේ
මළ ගෙදර, බණ ගෙදර
කිසිම වෙනසක් නැතිව
සිනහවක් මුව දරා
දුව පනින අපූරුව!
පුදුමයි ඔබ ගැන
මහින්ද,
ඔබේ ඉවසීම ගැන...
මහින්ද,
ඔබේ ඉවසීම ගැන...
ඔබේ වටනාකම
ඔබේ සිතුවිලිවල ගැඹුර
ඔබේ උස්බව ඉදිරියේ
"යහපාලනයේ" කුදු බව
දැනෙයි බෝ දනාට
නිසැකවම,
ඔබේ සිතුවිලිවල ගැඹුර
ඔබේ උස්බව ඉදිරියේ
"යහපාලනයේ" කුදු බව
දැනෙයි බෝ දනාට
නිසැකවම,
අද නොවේ
හෙට...!
හෙට...!
සංඛ රන්දෙනිකුමාර
(මහින්ද රාජපක්ෂයන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙනි)
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .