පසුගියදා (28 දා) දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට සහභාගී වූ ගෙවිඳු කුමාරතුංග මහතාගේ නිරවුල් අදහස් දැක්වීම් හමුවේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය නොයෝජනය කල සම්පත් දායකයන් ඉමහත් අසීරුතාවයට පත් විය.
විශේෂයෙන් දෙමළ ජනයා ලංකාවේ වෙනම ජාතියක්ය, ඔවුන්ට වෙන්වූ වෙනම නිජභූමියක් ශ්‍රී ලංකාව තුළ පවතියි, ඒ අනුව වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාමේ සම්පූර්ණ නිදහසට අප ගරු කළ යුතුය සහ අප විසින් ඊට සහයෝගය දිය යුතුයි යන මතය සන්නසල මහතා විශ්ව විද්‍යාල අවදියේ පටන් දැරූ බව ගෙවිඳූ කුමාරතුංග මහතා එහිදී සාධක සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ වත්මන් ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට පත්වූ ශිරාල් ලක්තිලක මහතා දරන්නේද එම මතයම බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඔහු ප්‍රශ්න කර සිටියේ සෝභිත හිමියන් සහ සන්නස්ගලලා අද එක කදවුරක සිටින්නේ සන්නස්ගලලාගේ මතයට සෝභිත හිමියන් පැමිණීමෙන්ද එසේ නොමැති නම් සෝභිත හිමියන් එකල මේ පිලිබඳ දැරූ මතයට සන්නස්ගලලා පැමිණීමෙන්ද යනුවෙනි. තමන් එදා පටන් අද දක්වා අඛණ්ඩව එම මතය වෙනුවෙන් පෙනී සිටින බව සන්නස්ගල මහතා පැවසීය. මාදුළුවාවේ සෝභිත හිමි ඒ පිලිබද මුනිවත රැකි සේක
එම සංවාදය මෙතනින් නරඹන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
මුලු මහත් ජාතියේ ප්‍රණාමය ගෙවිඳු කුමාරතුංග ට හිමිවිය යුතුයි.
ReplyDeleteසන්නස්ගල කියන්නෙ කෝටි ගනං හම්බ කරලත් ගමේ ඉඳපු දුප්පත් අම්මට හාල් මිටක්, චීත්තයක් දුන්නැති එකෙක්.අම්ම මැරුණාට පස්සෙ, ''මම අම්මා මඟ හැරුණා'' කියලා ඒකෙන් පොත් ගහල, නාට්‍ය හදලා ඒවයිනුත් හම්බ කළ එකෙක්.අම්මා වටින්නැති කෙනාට රට ,ජාතියක් වටිනවායැ?
තමංගෙ හෘද සාක්ශියට අවංක නැති අය ටී වී එකට ඇවිල්ලා ඉන්නවා, අපට නුවණ කියන්ට! ''පිස්සු හැදෙයි, සඳ කොර වෙයි...!'' කිව්වාලු.
ගෙවිඳු කුමාරතුංග.. ඔබ වැනි පුද්ගලයන් රටට සම්පතක්.
Deleteසන්නා නෑවා නෑමක්
ReplyDeleteසන්නස්ගලලා මෛත්‍රී වේශයෙන් එන්නේ මේ සමාජය සංස්කෘතිය සමග තිබෙන බද්ධ වෛරයේ ඇරියස් එක කවර් කර ගැනීමටයි.
ReplyDeleteලොකු වචන වටේට දැවටුවාට ඇතුලේ ඇත්තේ ඒ වෛරයේ අසූචි පොදියයි.
අම්මව මග ඇරුණ එකාට සංස්කෘතිය , රට මග ඇරෙන එක අහන්නත් දෙයක්ද
ReplyDeleteමූ අම්මව අමතක කරපු නොම්මර එකේ ජඩයෙක්.
අමතක කරා විතරක් නෙවෙයි පස්සේ ඒ අම්මව විකුණගෙන කන ජඩයෙක්.
සිරි මහ බෝධියට කොටි ගහපු එක සාධාරණීකරනය කරපු ස්වාධින ශිෂ්‍ය සංගමයෙ සන්නස්ගලත් ප්‍රබලයෙක් කියල එල්ල වෙච්ච චෝදනාවෙන් ගැලවෙන්න සන්නස්ගල දීපු හාස්‍යෝත්පාදක පිළිතුර දැක්කහම නම් මට මොනව උනත් දුක හිතුණ. කාගෙ උනත් දරුවෙක්නෙ.
ReplyDeleteකෝ මේකේ ඉතුරු ටික? මුළු කතාවම නොබලා මතයකට එන්න බෑනේ.
ReplyDeletemulu program ekama beluwamanam rewila hitiye wasantha/gevidu pila thamai. meka nikam chee news eka wage wela.
ReplyDeleteමෙ සාකච්ඡාව පුරා සන්නස්ගල පතුරන්නට තැත් කළ මතය වූයේ ගෙවී ගිය 10 වසරක කාලය ඉතිහාසයේ අප අත් විඳි දරුණුම ෆැසිස්ට් වාදී යුගය බවයි. ඒ සඳහා ප්‍රධාන සාක්ෂිය ලෙස ඔහු පෙන්වා දුන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ සිදධියයි. මේ එයට දෙන පිළිතුරයි...http://www.divaina.com/2015/02/01/feature19.html
ReplyDeleteදිවයින නම් තවතව ඒවා කිව්වා මරා ඉන්නකොටත්. ජනතාව පිළිගත්තද නැතිද කියල ඉතින් දැක්කනේ
ReplyDeletehttps://www.facebook.com/617218455074636/photos/a.617394315057050.1073741828.617218455074636/642306369232511/?type=1&theater
ReplyDelete