1/29/2015

සන්නස්ගලලාගේ දෙමළ ජාතිවාදී නිරුවත ගෙවිඳු කුමාරතුංග හෙළි කරයි.

කතෘ:යුතුකම     1/29/2015   11 comments

 
පසුගියදා (28 දා) දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට සහභාගී වූ ගෙවිඳු කුමාරතුංග මහතාගේ නිරවුල් අදහස් දැක්වීම් හමුවේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය නොයෝජනය කල සම්පත් දායකයන් ඉමහත් අසීරුතාවයට පත් විය.

විශේෂයෙන් දෙමළ ජනයා ලංකාවේ වෙනම ජාතියක්ය, ඔවුන්ට වෙන්වූ වෙනම නිජභූමියක් ශ්‍රී ලංකාව තුළ පවතියි, ඒ අනුව වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාමේ සම්පූර්ණ නිදහසට අප ගරු කළ යුතුය සහ අප විසින් ඊට සහයෝගය දිය යුතුයි යන මතය සන්නසල මහතා විශ්ව විද්‍යාල අවදියේ පටන් දැරූ බව ගෙවිඳූ කුමාරතුංග මහතා එහිදී සාධක සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ වත්මන් ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට පත්වූ ශිරාල් ලක්තිලක මහතා දරන්නේද එම මතයම බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඔහු ප්‍රශ්න කර සිටියේ සෝභිත හිමියන් සහ සන්නස්ගලලා අද එක කදවුරක සිටින්නේ සන්නස්ගලලාගේ මතයට සෝභිත හිමියන් පැමිණීමෙන්ද එසේ නොමැති නම් සෝභිත හිමියන් එකල මේ පිලිබඳ දැරූ මතයට සන්නස්ගලලා පැමිණීමෙන්ද යනුවෙනි. තමන් එදා පටන් අද දක්වා අඛණ්ඩව එම මතය වෙනුවෙන් පෙනී සිටින බව සන්නස්ගල මහතා පැවසීය. මාදුළුවාවේ සෝභිත හිමි ඒ පිලිබද මුනිවත රැකි සේක

එම සංවාදය මෙතනින් නරඹන්න





යුතුකම සංවාද කවය 
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

11 comments :

  1. මුලු මහත් ජාතියේ ප්‍රණාමය ගෙවිඳු කුමාරතුංග ට හිමිවිය යුතුයි.
    සන්නස්ගල කියන්නෙ කෝටි ගනං හම්බ කරලත් ගමේ ඉඳපු දුප්පත් අම්මට හාල් මිටක්, චීත්තයක් දුන්නැති එකෙක්.අම්ම මැරුණාට පස්සෙ, ''මම අම්මා මඟ හැරුණා'' කියලා ඒකෙන් පොත් ගහල, නාට්‍ය හදලා ඒවයිනුත් හම්බ කළ එකෙක්.අම්මා වටින්නැති කෙනාට රට ,ජාතියක් වටිනවායැ?
    තමංගෙ හෘද සාක්ශියට අවංක නැති අය ටී වී එකට ඇවිල්ලා ඉන්නවා, අපට නුවණ කියන්ට! ''පිස්සු හැදෙයි, සඳ කොර වෙයි...!'' කිව්වාලු.

    ReplyDelete
    Replies
    1. ගෙවිඳු කුමාරතුංග.. ඔබ වැනි පුද්ගලයන් රටට සම්පතක්.

      Delete
  2. සුගත්1/30/2015 9:29 AM

    සන්නා නෑවා නෑමක්

    ReplyDelete
  3. සන්නස්ගලලා මෛත්‍රී වේශයෙන් එන්නේ මේ සමාජය සංස්කෘතිය සමග තිබෙන බද්ධ වෛරයේ ඇරියස් එක කවර් කර ගැනීමටයි.
    ලොකු වචන වටේට දැවටුවාට ඇතුලේ ඇත්තේ ඒ වෛරයේ අසූචි පොදියයි.

    ReplyDelete
  4. යටියනයා1/30/2015 9:32 AM

    අම්මව මග ඇරුණ එකාට සංස්කෘතිය , රට මග ඇරෙන එක අහන්නත් දෙයක්ද
    මූ අම්මව අමතක කරපු නොම්මර එකේ ජඩයෙක්.
    අමතක කරා විතරක් නෙවෙයි පස්සේ ඒ අම්මව විකුණගෙන කන ජඩයෙක්.

    ReplyDelete
  5. සිරි මහ බෝධියට කොටි ගහපු එක සාධාරණීකරනය කරපු ස්වාධින ශිෂ්‍ය සංගමයෙ සන්නස්ගලත් ප්‍රබලයෙක් කියල එල්ල වෙච්ච චෝදනාවෙන් ගැලවෙන්න සන්නස්ගල දීපු හාස්‍යෝත්පාදක පිළිතුර දැක්කහම නම් මට මොනව උනත් දුක හිතුණ. කාගෙ උනත් දරුවෙක්නෙ.

    ReplyDelete
  6. කෝ මේකේ ඉතුරු ටික? මුළු කතාවම නොබලා මතයකට එන්න බෑනේ.

    ReplyDelete
  7. mulu program ekama beluwamanam rewila hitiye wasantha/gevidu pila thamai. meka nikam chee news eka wage wela.

    ReplyDelete
  8. මෙ සාකච්ඡාව පුරා සන්නස්ගල පතුරන්නට තැත් කළ මතය වූයේ ගෙවී ගිය 10 වසරක කාලය ඉතිහාසයේ අප අත් විඳි දරුණුම ෆැසිස්ට් වාදී යුගය බවයි. ඒ සඳහා ප්‍රධාන සාක්ෂිය ලෙස ඔහු පෙන්වා දුන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ සිදධියයි. මේ එයට දෙන පිළිතුරයි...http://www.divaina.com/2015/02/01/feature19.html

    ReplyDelete
  9. දිවයින නම් තවතව ඒවා කිව්වා මරා ඉන්නකොටත්. ජනතාව පිළිගත්තද නැතිද කියල ඉතින් දැක්කනේ

    ReplyDelete
  10. https://www.facebook.com/617218455074636/photos/a.617394315057050.1073741828.617218455074636/642306369232511/?type=1&theater

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions