11/06/2015

ජිනීවා හරහා රණවිරුවන් හා රට පාවාදුන් ද්‍රෝහීන් කටවුව් ගසා වහන්න බෑ - ගෙවිඳු කුමාරතුංග [Video]

කතෘ:යුතුකම     11/06/2015   No comments

රණවිරුවන් පාවා දෙමින් , රට බෙදමින් සිදු කරන  ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම නිරුවත් කරන :ගෙවිඳු කුමාරතුංග
[Video]

උඩරට පාවාදීමේ ගිවිසුමටත් වඩා දීන අතිශය භයානක පාවාදීමකට ජිනීවාහි ඇමරිකන් යෝජනාවට සම යෝජකයින් වීම හරහා රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව කටයුතු කර ඇති බව
යුතුකම සංවාද කවයේ සභාපතී ගෙවිඳු කුමාරතුංග මහතා සාක්ෂි  සාධක සහිතව  පෙන්වා දෙයි. ඒ හරහා එක් පසකින් තම ඇස් - ඉස් - මස් -ලේ සහ අවසානයේ ජීවිත පුදා මෙරට මිනීමරු වියරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන්, දේශපාලන නායකත්වය ඇතුළු සියළු දෙනා අවමානයට ලක් කර යුධ අපරාධ චෝදනාවට ලක් කර බටහිරයන් හමුවේ දංගෙඩියට දක්කමින්ද අනෙක් පසින් ඒ හරහා දෙමළ බෙදුම්වාදය පිනවන වෙනම පාලනයක් උතුරට හා නැගෙනහිරට ලබා දී රට සදාකාලික ලේ හලන කඳුලු දිවයිනක් බවට මෙරට පත් කරමින් ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

තමන්ට බලය ලබාදීමට උපකාර කළ බටහිර බලවතුන් සතුටු කිරීමේ දීන මට්ටමට ආණ්ඩුවේ ඉහළ නායකයින් පත් වීම හරහා මේ ව්‍යසනය වේගයෙන් ඉදිරියට යමින් ඇතැයිද, රට ආදරේ කරන කිසිවෙකුටත් මේ ව්‍යසනය හමුවේ නිශ්ශබ්දව සිටිය නොහැකි බවත් පවසන ඔහු ව්‍යාජයම පදනම කරගත් මේ කෛරාටික ආණ්ඩුවේ ද්‍රෝහී අභිලාෂ පරාජය කිරීමට හැකි සියළු දේ කිරීමට පෙරට එන ලෙසද ආරාධනා කර සිටී.

යුතුකම සංවාද කවය මගින් පවත්වන දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව යටතේ ගම්පහ සම්මන්ත්‍රණය පසුගිය ඔක්තොබබර් 31 වනදා ගම්පහ සණස ශාලාවේදී මුළු දුන් අවස්ථාවේ එහි මුඛ්‍ය දේශනයක් කරමින් ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව හෙළි කළේය.

ඔහු පැවැත්වූ සම්පූර්ණ දේශනයට මෙතනින් සවන් දෙන්න.



 



යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com