8/14/2015

‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘- මැදගොඩ අභයතිස්ස හිමි. [යුතුකම සම්මන්ත්‍රණය ලංකාදිප වාර්ථාකරණය]

කතෘ:යුතුකම     8/14/2015   2 comments


‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයටයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.

‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.
ලංකාදීප අඩවිය පළකල වීඩියෝව...



ඡායාරූප



, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුනන්ද8/14/2015 2:18 PM

    ඉතා අනගි උපමා කතාවක් අපේ හාමුදුරුවනේ

    ReplyDelete
  2. කුමාර8/14/2015 2:19 PM

    රට කොටියට දෙන්නට සැරසෙන රනිල් නරියාට දෙනු උත්‍තර 17 වැනිදා උදයම

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com