8/16/2015

මව් බිමේ සතුරන්ට ජන්දයෙන් බැට දෙමු

කතෘ:යුතුකම     8/16/2015   No comments


බටහිර සහ ඉන්දියානු කුමන්ත්‍රණයටත් දෙමල බෙදුම්වාදයටත් නිසි පිළිතුර 17 වන දින ජන්දයෙන් ලැබෙනු ඇති බව 2015.08.14 දින ජාතික එකමුතුව සන්විදානය කල හමුවක් අමතමින් බෙන්ගමුවේ නාලක හිමියන් පැවසිය. 

සතුරා සන්නද්ධ ව පැමිණි විට ඊට මුහුණ දුන්නා සේම සතුරා සුළගක් ලෙස පැමිණි මෙ මොහොතේ, රට බේරා ගැනීමට ජාතියේ මුරදේවතාවුන් වශයෙන් බික්ෂුන් වහන්සේලා නිරතුරුව සුදානම් බව උන්වහන්සේ තවදුරත් ප්‍රකාශ කල සේක. 

                                    

මෙහිදී අදහස් දැක්වූ දේශයේ මහා සාහිත්‍යධරයාණන් වන ගුණදාස අමරසේකර මහතා දියත් වූ කුමන්ත්‍රනයේ ඉන්දියානු කාරයභාරයත් ඉන් රට මුදවාගත හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවත් අවධාරණය කළේය.  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com