අපේ සංස්කෘතියේ මුදුන් මුල පන්සලයි. අතීතයේ සිටම ජනයා පෞද්ගලික ජීවිතයේ ගැටලු වලදී මෙන්ම රට ජාතිය සහ සමාජයට බලපාන වැදගත් තිරණ ගැනීමේදී පන්සලේ හඬට ප්‍රමුඛත්වය දුනි. අනාගතය දෙස බලා සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මග සැපයුනේ පන්සලෙනි.
අපි අදද රටක් ලෙස ජාතියක් ලෙස අතිශය තීරණාත්මක මොහොතක පසු වන්නෙමු.
රට ජාතිය අඳුරු උගුලක සිර වීමේ අවධානම වෙන කවරදාටත් වඩා තදින් සැම දෙසින්ම විද්‍යාමාන වෙමින් තිබේ.
මේ අතිශය තීරණාත්මක මොහොතේ ගත යුතු මග පිළිබඳ තවමත් විච්චිකිච්චාවක සිටින්නේ නම් අද දවසේ රට දැය සමය වෙනුවෙන් නැගෙන මේ පන්සලේ හඬට සවන් දෙමු.
යුතුකම සංවාද කවය මගින් පැවැත්වූ 'අගමැති සුදුස්සා නුසුදුස්සා ' යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයේදී අගමැති සුදුස්සා කවුද යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය, සුනේත්රාදේවී රාජ මහා පිරිවෙණේ පරිවණාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් පළකරන මේ හඬට සවන් දෙන්න.
අද දවසේ එපේ ජාතිය ඉල්ලාසිටින මේ මග පෙන්වීමට අවනත වෙමු..

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .