8/16/2015

එජාප පාක්ෂිකයන්ට කුමරතුඟු මුණුබුරාගෙන් පණිවුඩයක්.

කතෘ:යුතුකම     8/16/2015   1 comment

පෙර විසූ එජාප නායකයින් සමඟින් රනිල් වික්‍රමසිංහ නම් වූ දේශද්‍රෝහියා, ඝාතකයා සහ මහබැංකුවේ මුදල් හොරා තැබිය නොහැකි බවත්, මෙය පක්ෂය නොව රටේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පැහැදිළි කළේය. 69000 ක් දකුණේ මියගිය තරුණයන්ගේ සහ ප්‍රභාකරන් විසින් මරා දමනු ලැබූ මිනිසුන්ගේ රුධිරය, රනිල්ට බලය දෙන්නට සිය ඡන්දය භාවිතා කරන්නන්ගේ දෑත්වලත් තැවරෙන බව ඔහු පැහැදීලි කළේය.

ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් දරුවන් පතන උන් ඔබේ දරුවාගේ අධ්‍යාපන ඇමති වන්නට ඉඩ දෙනවාද යයි ඔබම තීරණය කළ යුතු බවත් එතුමා පවසා සිටියේය.

යුතුකම සංවාද කවය විසින් පසුගිය 13 වන දා " අගමැති- සුදුස්සා නුසුදුස්සා" යන මැයෙන් පැවැත්වූ සංවාදයේදී ඒ මහතා පළ කළ ඉතා තීරණාත්මක අදහස් වලින් කොටසකට පහතින් සවන් දෙමු.

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මුල සිටම ඇරඹිය යුතුය. අප මෙන් නොසිතන, අභ්‍යන්තරික හෝ බාහිර සංසිද්ධීන් අප වටහා ගන්නා ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට දකින හා වටහා ගන්නා විශාල ජනකායක් සිටින බව මට අවබෝධ උනේ පසුගිය මාස 8 කට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට දිවා රෑ මුහුණු පොත තුල ගාල්වී කළ සටනේදිය.

    ලංකා ඉතිහාසයත් ඊට සමගාමීව ලෝක ඉතිහාසයත් නැවත සංවාදයට භාජනය කරමින් ලංකාවේ ඉතිහාසය ලිවිය යුතය. පුරාවිද්‍යා හා ලිඛිත සාක්ෂි සහිතව ලිවිය යුතුය. පොදු ජනතාවට ඒ ඉතිහාසය ගැන ඉගැන්විය යුතය. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ලෝකයට ලංකාවේ ඉතිහාසය කියා දිමය. ජනවාර්ගික ප්‍රශ්නයේ සැබැව ලෝකය හමුවේ තැබිමකින් තොරව කිසිදු අයුකින් රට බෙදිම වළක්වාගත නොහැක.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com