8/11/2015

අගමැති - සුදුස්සා සහ නුසුදුස්සා

කතෘ:යුතුකම     8/11/2015   No comments

“අගමැති - සුදුස්සා සහ නුසුදුස්සා” මැයෙන් යුතුකම සම්මන්ත්‍රණ අගෝස්තු 13 වන බ්‍රහස්පතින්දා

වත්මන් ශ්‍රී ලාංකික දේශපාලනය ඉතාමත්ම තිරාණාත්මක සන්ධිස්ථානයකට එළැඹිම හේතුවෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති කිරීමේ අරමුණ ඇතිව යුතුකම සංවාද කවය මගින් රටේ ඉදිරි ගමන් මග පිළිබඳ පවත්වන විශේෂ සම්මන්ත්‍රණයක් “අගමැති - සුදුස්සා සහ නුසුදුස්සා” යන මැයෙන් ගෝස්තු මස 13 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියන් වහන්සේ විසින් මෙහිදී මූලාසනය උසුලන ලබයි. 

පැපිලියාන සුනේත්‍රාදේවි පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙහිදී ප්‍රධාන දේශන පැවැත්වීමට් අනියමිත අතර තවත් විද්වතුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීමට නියමිතය. සංවිධායක මණ්ඩලය විසින් මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන මෙන් ඔබට ආරාධනා කර සිටියි.






,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com