මේ රටේ 'ජාත්‍යාලය' යන වචනය ප්‍රචලිත වූයේ '83 කලු ජූලිය' නිසා ය. දෙමල ජාතිකයකු වීම මරණ දඩුවම ලැබිය යුතු තරමේ වරදක් ලෙස අර්ථ ගැන්වුණු 'කලු ජූලිය' නිර්මාණය කළෝ, එක්සත් ජාතික පාක්ෂිකයෝ ය. එහෙත් 'කලු ජූලියේ'ප්‍රධාන විත්තිකරුකරුවකු ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වා දෙන ලද හේම ශ්‍රී අමරසිංහ (ප්‍රකට චිත්රශිල්පියා) පවසන්නේ, එය ම්ලේච්ඡ ඝාතන රැල්ලක් බවට පත් කිරීමේ මූලික මෙහෙයුමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජවිපෙ ද සම්බන්ධ බව ය.
කෙසේවෙතත්, ජාතිවාදය (racism) යනු රටකට යහපත උදා කරන සංකල්පයක් නොවේ. එහෙත් පුදුමය නම්, 'කලු ජූලියට' විරුද්ධත්වය පළ කළ ඇතැම් ව්‍යාජ සමාජ ක්රියාකාරිකයන් අද, 'කලු ජූලිය' ඇති කළ එක්සත් ජාතික පක්ෂය සමඟ, එකට ලැග සිටීම ය.
ජාතිකවාදය සහ ජාතිවාදය (ජාත්‍යාලය) පිළිබඳ සංවාදය නිතර මෙරට මාධ්‍ය අවකාශයේ සිදු වනු පෙනේ. ඒ සෑම විටම පාහේ, 'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන කියමන හෝ එකී කියමන හැඟවෙන පාඨ උපුටා දැක්වෙනු දැක්ක හැකි ය. එය ද සඳහන් කෙරෙන්නේ, 'ජාතිකවාදය' යන්න අර්ථ ගැන්වෙන ආකාරයට ය.
මෙය කියමනක් අවභාවිතයට ලක් කෙරෙන අඳබාලයන් ගේ ක්‍රියාවක් ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.
උක්ත කියමනට සම්බන්ධ ව යුරෝපයේදී සිදු වුණු අතීත සිදුවීමක් තිබේ. ජාතිකවාදය විකෘති කරන තක්කඩියන් විසින්, 'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන්න උපුටා දැක්වෙන්නේ අතීත සිදුවීම ද විකෘති කෙරෙමින් බව කිය යුතු ය.
ජොන්සන් දවසට අදාළ එකී සිදුවීම කිසිසේත් ජාතිකවාදයට (nationalism) සම්බන්ධ නැත. එකී සිදුවීම වෙනත් ක්‍රියාවක් සමඟ බැඳී පවතින්නකි. වරක් අශෝක හඳගම, මේ කියමන දිවයින 'වටමඬළ' විශේෂාංගයට ජාතිකවාදයට එරෙහි ව, විකෘති අන්දමින් භාවිත කර තිබිණි. එවර ද මේ වරද ඔහු විසින් සිදු කරන ලදි. ඊට පසු සතියේ මවිසින් අදාළ විකෘතිය පිළිබඳ ව පැහැදිලි කිරීමක් දැක්විණි. ඔහු නිහඬ විණි.
අද ඕනෑම නූගතකුට, ඕනෑම ගොබ්බ කතාවක් කියා පොරක් විය හැකි වාතාවරණයක් නිර්මාණ වී තිබේ. එ්, සමාජය ගරා වැටීමේ ලක්ෂණයකි.
'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන්න උපුටන්නා අතීත සිදුවීම දැන සිටීම යෙහෙකි. එය කවර සිදු වීමක් අරබයා සිදු වූවක් දැයි, අධ්‍යයන කර තිබීම ද යෙහෙකි.
එසේ නො කර, හුදෙක් ජාතිකවාදයට එරෙහිව එවැනි ඉපැරණි ජන කියමන් අවභාවිතයට ලක් කරන්නා යනු තක්කඩියකු පමණක් නො ව, මැට්ටකු ද වන බව දැන ගත මනා ය.
- කුමාර ලියනගේ
7/31/2015
'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි'
                          කතෘ:යුතුකම 
                             
                          
7/31/2015
                           
                          
                                  1 comment
                                
ජාත්‍යාලය-ජාතිවාදය (racism) යනු, ජාතිකවාදය (nationalism) නො වේ. 'ජාතිවාදය' යනු එකකි. 'ජාතිකවාදය' යනු අනෙකකි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
 
- 
        ▼ 
      
2015
(662)
- 
        ▼ 
      
July
(64)
- අපි රනිල් පරාද කල යුත්තේ ඇයි
- 'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි'
- ඔබාමාට මෙන් මහින්දට ගෙදර යා නොහැකි ඇයි?
- මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි
- ත්‍රස්ත බලය ඉදිරියේ මිනිස්කම දණ ගැස්වූ දෙවසරක මතකය
- රට ගිනි තැබූ ඉන්දු-ලංකා ගිවිසුමට අදට වසර 28යි
- UNPය පැරදවිය යුත්තේ ඇයි? (2 කොටස)
- ටී එන් ඒ සන්නිය
- UNPය පැරදවිය යුත්තේ ඇයි? (1 කොටස)
- 1815 වැටුණු වලට 2015 පනිමු ද?
- ජවිපෙ හෘද සාක්ෂිය
- මහ මැතිවරණයේදී අප ගත යුතු මග....
- මෛත්රිගේ බම්බු ප්රජාතන්ත්රවාදය
- එජාපය හා දේශප්‍රේමය
- ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?
- ලිච්ඡවිලාගේ රනිල්
- කෙම්මුර වදන – 2015 ජුලි 25`
- නොපමාව සිතන්න
- රනිල් ද මහින්ද ද ?
- කළගෙඩි සෙල්ලම්
- මහින්දට කළගුණ සලකන්න එපා
- මෛත්‍රී ගුණ පිරි මහින්ද යුගයක්
- මිනීමරුවෝ, සහෝදරයෝ හා ‘කලාකරුවෝ’
- අනුර කුමාර හා රනිල්
- කවරෙක් ද මේ ගෙවිඳු?
- "සිංහලයේ රණහඬ" "බලු සිංහයෙකු" බවට පත්වීම
- ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?
- ඉතිහාසය අමතක වුවන්ට UNPයේ දේශපාලන නිරුවත හෙළිකරන ම...
- වීරයා මැරිලා ...
- මහින්දට අගමැති වීමට නො හැකි ද?
- සමලිංගික ව්‍යාප්ත වාදය ඉදිරියේ ශ්‍රී ලංකාව දනගැස්වීම
- UNP විජාතික ගර්භාෂයෙන් බිහිවූ ව්‍යාජ ජාත්‍යාලකරුවෝ...
- අශීලාචාරයෝ කවරහු ද?
- මහින්ද ද චම්පික ද අනුර කුමාරගේ ජේ වී පි ය ද ?
- හංස විලාපය
- කිඹුල් තොවිලය
- මහින්ද විශ්‍රාම ගැන්විය යුතුද ?
- එජාපය පරාද කල යුත්තේ ඇයි?
- Thank you සිරිසේන
- මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය
- කෙම්මුර වදන 2015 ජූලි 15
- රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්
- මාක්ස්වාදී දේශපාලනයට භික්ෂූන් වහන්සේලා යොදා ගැ...
- රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව රටට කියා දෙන පාඩම!
- මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද? - ගෙවිඳු කුමාර...
- 'ප්‍ර' යන්න කියන්න එන්න එපා මල්ලි.
- ගොඩ එන මග
- ඇම්මට ගැම්මක්
- නිර්මාල්ලාගේ දේශපාලන උවමනාව ඉටුකරදීමට - බොදුබල සේන...
- කෙම්මුර වදන – 2015 ජූලි 8
- පකිස්ථානය තක්කඩි මුස්ලිම් පූජක පුහුණු පාසල් පාලනය ...
- ජවිපේ චුයින්ගම් දේශපාලනයට රට නසන්න ඉඩ නොදෙන්න
- ඉතිහාසය නැවත සිදු වීම
- සියළු වාමවාදියෝ නැමෙන සුළුය
- වත්මන් දොන් ජුවන් ධර්මපාලලාගේ කතාව
- මහින්දගේ පුනරාගමනය හා රටේ වටිනාකම
- "වෙනස සැපද? සරත් විජේසූරියට සැපයිලු" -සරත් විජේසූර...
- කෙම්මුර වදන – 2015 ජූලි 4
- පර ගැතියන් පන්නමු
- ජනතාව ඉල්ලන එකම නායකයා මහින්දයි
- මහින්ද කළයුත්තේ කුමක්ද?
- යුද්ධය හා ත්‍රස්තවාදය නොහඳුනන අලුත් පරපුර
- කෙම්මුර වදන – 2015 ජූලි 1
- හෙළ උරුමයේ අවස්ථාවාදය
 
 
- 
        ▼ 
      
July
(64)
යුතුකම මාසික සඟරාව
 
පසුගිය කලාප
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
 
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
- 
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්නා හැඟුමෙකි. පැදි රස විඳීම ප...
- 
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
- 
ප්‍රවේශය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට සහ අවධානයකට ලක් නොවී ක්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම...
- 
ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේ...
- 
විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියට එරෙහිව පැවරූ නඩුවක් මගින් ජවිපෙ ජය ලබා ඇති අතර ඊට වන්දිය ලෙස රුපියල් කෝටියක් ගෙවීමට විම...
- 
ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය. එසේ වුවත් එක් පැත්ත...
- 
ඔහු සිය විජේරාම මාවතේ නිල නිවසේ සිට තත්ත්වාකාර රාජ්‍යයක් මෙහෙයවනවා සේය. එක් අතකින් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්ය. තෑගි බෝග හුවමාරු කරගනිමින...



 
 
 
 
 
 
 
ජාතික සංකල්පය නම් ගෝත්‍රික නිලීන ලක්ෂණය ලෝකයෙන් ඉවත්කරන සටන දිගහැරේවි. ජාතිවාදය සමූලඝාතනය කර මානවවාදය රජකරන යුගය ලෝකය ඉල්ලා සිටී.........
ReplyDelete