යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් මේ දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.
ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?
මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය 'පහසුකම්' සැපයුවේ කවුද?
එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද?
බොහෝ දෙනා මෙතරම් පැහැදිලිව පෙනෙන මේ 'මංකොල්ලය' දෙස තවමත් නෑසුන් කන්ව සිටින්නේ එහි පළමු විත්තිකරුවා Mr Clean ලෙස වර නගා ඇති ප්‍රචාරණ මායාවට තවමත් හසුවී ඇති නිසාද?
ජුලි මස 10 දා ගාල්ල නගර සභා ශාලාවේදී මුළු දුන් යුතුකම සංවාද කවය විසින් පවත්වනු ලබන සම්මන්ත්රණ මාලාවේ ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා ඒ පිලිබඳ කරන හෙළිදරව්වට මෙතනින් සවන් දෙන්න....
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
හා..............මේකාටද මේ ගෙවින්දා කියන්නේ. මූ හම්බ කක්ක හොරෙක්නේ මචෝ. උඹලා අල්ලගන්නෙම මේ වගේ බංකොලොත් පොරවල්.
ReplyDeleteඒක නෙවෙයි මචෝ. මරාට කෙලවෙලාම යන්න නේද හදන්නේ කුරුණැගලින්. දැම්මම සොහොන් ලකුණු පහලවෙලා තියෙන්නේ. අනිච්ඡාවත සංඛාරා කියන්න අපි අගෝස්තු 17 වෙනකල් බලාගෙන ඉන්නේ. උඹලා පාන්සුකූලේට හාමුදුරුවන්ට ආරාධනා කරලා තියපල්ලා.
රනිලයි, උගේ හෙන්චයියොයි ඉතින් හොර කම කර කර අනිත් උන්ට හොරා හොරා කියලා කෑ ගහන එක සාමාන්‍ය හැසි රීමක්නේ...
Deleteඔබ නිර්නාමිකව (anonymous) අදහස් ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති රනිල් ගේ පච හමුදාවේ වහලෙක් නිසා නොවේද. කරුණාකර නිර්නාමිකව තුන්වෙනිපන්තියේ පච ප්‍රකාශයෙන් වලකින්න. හොරාට හොරා නොකියා මහත්තයෙකු ලෙස හැදින්වීම සිංහල ගතිය නොවේ.
DeleteDharshana
Gevindu, We're indebted FOREVER to all the work you and others do to save SL from this west-worshiping Kalu Suddas .... please continue. Our heartfelt blessings !
ReplyDeleteDesmond Fernando
Mahabankuwe maha hora Ranil......uuta wada hour naha kohewath
ReplyDeleteරන්න පොනිල් ලොකුම හොරා..
ReplyDeleteහොරා රනිල් බව හෙළි කළ ගෙවිඳු මැතිදුන්ට අපේ උපහාරය..
ReplyDeleteMr. Clean became Mr. Theif
ReplyDeleteI really admire on this gentleman’s speech.
ReplyDeleteUNP උන්ගේ සටන් පාඨය ..කුඩු කාරයෝ..එතනෝල් කාරයෝ, නුගතුන්...නමුත්..UNP එකේ ඉහල සිට පහලටම ඉතිහාසයේ ඉදන් ම හිටියේ මෙහෙම උන් තමා...පබා ට නොමිනේෂන් දුන්නට කැ ගහන උන්ට රෝසි සේනානායක කියන ගණිකා මැඩම් , සාන්තුවරියක්...රනිල් වික්‍රමසිහ තරම් හොරෙක් මේ දක්වා පහල වෙලා නැ. ඉහලම තැන ඉදන් හොදකම් කරන. රනිල් තරම් සිංහල කොල්ලෝ මාරුව නම් මැරුවේ ප්රභාකරන් තමා. රනිලා බටලන්දේ කරපු සෙල්ලම් මතකයි නේ..මෙච්චර අපුරුවට ඔප්පු වෙලා තියෙද්දී...රනිල් තමා මහා බැංකු හොරකමට මුල ඉදන් සම්බන්ද කියල මේ රටේ මිනිස්සු ඇහැ කන පියාගෙන ඉන්නේ රටේම කරුමෙට වෙන්න ඇති...ගෙවිදු කුමාරතුංග මහතාට ස්තුතිවන්ත විය යුතුයි මේ කාරණය පැහැදිලි කර දීම පිලිබදව..
ReplyDeletegevindu mahaththayoo.. obathumai obathumange aththaaa wuna kumarathungu minudas shoorin wage ayai ei me wage kaalakanna kakkussi katawala kakkussi wage ganda gahana hith thiyena ratak bawata path wemin thiyena me kaalakanni deshaya iapadune.. api pawaaa puduma pawak karala thiyenawa.. mehema kaalakanni ratakata enna. aparaade.., obathumanla muslim jaathiye wunaa nam aniwaryenma "allaa" deviyange melowa niyojithayo kiyala aniwaryenma wandum pidum karana Akaanthai.... SL wala inna ganda gahana adahas thiyena sinhalayan waha wahaa meratin chutha wewa...
ReplyDeleteNiyama sinhala baudhdhaya..
We have heard many things about Central Bank bond issue from many politicians. Finally Derana got some Expert to give his view on this. Former Assistant Director of Central Bank giving his view on this. This transparency was not their in 2008 when we had the same issue. At least people question this now. Yahapalanaya in Action.
ReplyDeletehttps://fbcdn-video-p-a.akamaihd.net/hvideo-ak-xft1/v/t42.1790-2/11728121_457161534461944_1297291693_n.mp4?efg=eyJybHIiOjM0NywicmxhIjo1OTZ9&rl=347&vabr=193&oh=038d9adb5cec22851b3623262586313a&oe=55A741C4&__gda__=1437028535_24d1ac06704d2aa4f1568ae666e7786a