12/17/2015

කොටි කලු සල්ලි මත රටේ ඉරණම වෙන්දේසියේ - ගෙවිඳු කුමාරතුංග ප්‍රෝඩාකාරී අය වැයේ නොදුටු මානයක් පෙන්නයි..

කතෘ:යුතුකම     12/17/2015   1 comment

විදෙස්ගත ත්‍රස්ත සංවිධාන අයථා ලෙස ඉපැයූ මුදල් කිසිඳු විමසීමකට ලක් නොවී  මෙරටට ගෙන ඒමට 2016 අය වැය යෝජනාවලිය හරහා ඉඩ ලැබීමත් අය වැය ඉදුරිපත් කළ දින රාත්‍රියේම  විදෙස්ගත කොටි සංවිධානයට සම්බන්ධිත සංවිධාන රාශියක මෙරට තුල තිබූ තහනම ඉවත් කිරීමත් හරහා නුදුරේදීම කොටි ත්‍රස්තයන්ගේ කලු සල්ලි මත රටේ අනාගතය තීරණය වන ව්‍යසනයකට රට පත් වන බව ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කර සිටී.
දෙසැම්බර් 12 මහවැලි ශ්‍රවනාගාරයේ යුතුකම සංවාද කවය සංවිධානය කළ 'අය වැය සහ රටේ ඉරණම' සම්මන්ත්‍රණයේ විශේෂා දේශනයක් කරමින් ඔහු මේ බව  පෙන්වා දුන්නේය.

අයවැය වාර්ථාවේ ඇති ව්‍යාජ ඉලක්කම් සෙල්ලම සාධක සහිතව පෙන්වා දුන් කුමාරතුංග මහතා අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රවල සිදුකර ඇති මවාපෑම මෙන්ම මත්පැනට විරුද්ධ යැයි ව්‍යාජ පුරසාරම් දොඩන අතරේ අනිත් පසින් මත්පැන් බද්ද අඩු කිරීමට සිදු කර ඇති ඉලක්කම් හරඹයත් අනාවරණය කළේය.
මේ සියල්ලටම වඩා කොටි ත්‍රස්තවාදයට සම්බන්ධ විදෙස්ගත සංවිධානවල කලු සල්ලි මත රටේ ඉරණම ගැට ගසා තැබීම පැහැදිලි කරන ඔහුගේ හඬට සවන් දෙමු...>>



යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com