
දෙසැම්බර් 12 මහවැලි ශ්‍රවනාගාරයේ යුතුකම සංවාද කවය සංවිධානය කළ 'අය වැය සහ රටේ ඉරණම' සම්මන්ත්‍රණයේ විශේෂා දේශනයක් කරමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.
අයවැය වාර්ථාවේ ඇති ව්‍යාජ ඉලක්කම් සෙල්ලම සාධක සහිතව පෙන්වා දුන් කුමාරතුංග මහතා අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රවල සිදුකර ඇති මවාපෑම මෙන්ම මත්පැනට විරුද්ධ යැයි ව්‍යාජ පුරසාරම් දොඩන අතරේ අනිත් පසින් මත්පැන් බද්ද අඩු කිරීමට සිදු කර ඇති ඉලක්කම් හරඹයත් අනාවරණය කළේය.
මේ සියල්ලටම වඩා කොටි ත්‍රස්තවාදයට සම්බන්ධ විදෙස්ගත සංවිධානවල කලු සල්ලි මත රටේ ඉරණම ගැට ගසා තැබීම පැහැදිලි කරන ඔහුගේ හඬට සවන් දෙමු...>>
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
Rata bera ganeemata obata shakthiya labewa
ReplyDelete