අවසන් වූ 2015 වසර, ඊට සිය වසකට පෙර උදා වූ 1915 වසරට ද ඊටත් සිය වසකට පෙර උදා වූ 1815 වසරට ද සමාන වන්නා වූ රට දැය සමය කෙරෙහි අතිශය අශුභ වසරකි. 2009 ත්‍රස්තවාදය කෙළවර කළ නිසා ම දේශමාමකයින් රැසකට නේක කරදරවලට මුහුණ දීමට සිදු වූ මේ වසර රට දැය සමයට කළු වසරකි. ඒ අප සතුරු කල්ලියක් නිර්මාණය කළ ට්‍රෝජන් අශ්වයෙකුට රැවටුණු හෙයිනි. ඒ ට්‍රෝජන් අශ්වයා තුළ සැඟව සිටි පිරිස ගොඩනැඟෙමින් පැවති රට නැවත බටහිර ඉන්දිය වහල් දේශයක් කළ හෙයිනි.
එහෙත් අපේ මුතුන් මිත්තෝ 1816 මෙන් ම 1916 ද සියලු මර්දන, තර්ජන, ගර්ජන පරදා සිය අඩුපාඩු සකසා ගෙන නැවත නැඟී සිටියහ. 2016 වසර ද සියලු සතුරු බලවේග පරයා අප නැවත නැඟී සිටිය යුතුම ය. අනාගත ඉතිහාසයේ ලියැවෙන ජාතික වීරයින් මේ අඳුර මැදින් පායා එනු ඇත. හාත්පස වෙළාගෙන ඇති ඉච්ඡා භංගත්වයේ අඳුරෙහි වල්මත් නොවී එම අඳුර විනිවිද යා යුතු නිසි මඟ හඳුනා ගැනීම සඳහා රට වැසි සැමට ශක්තිය, ධෛර්යය, ප්‍රාඥාව පහළ වේවා!
-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)https://www.facebook.com/yuthukama

අඳුරෙන් වැසී මුලා වී ඇති මනස් ඇති සියලු දෙනාට සත්‍ය වැටහී අප මාතෘ භුමිය සියලු සතුරන්ගෙන් ගලවා ගැනීම සඳහා දායක වීමට සිත් පහල වේවා !!
ReplyDelete