යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ "අයවැය සහ රටේ ඉරණම" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
කිසිඳු ජාතික දැක්මක් නොමැතිව ආර්ථිකය සම්පූර්ණ ලිබරල්කරණය කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති මේ අය වැය පිළිබඳ ආර්ථික විද්‍යා මූලධර්ම පවා අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙන ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා විශ්ව විද්‍යාල තුළදී දරුවන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීමේදී මෙදා අයවැයේ ඉලක්කම් විජ්ජාව අනාගතයේ ආචාර්‍ය්වරුන් පවා ඉමහත් අපහසුතාවයට ලක් කරවන්නනක් බවද පවසයි.
විශේෂත්වය වන්නේ ආචාර්‍ය ගුණරුවන් මහතා ජනවාරි 8 ආණ්ඩු පෙරළිය සඳහා සක්‍රීය දායකත්වය සැපයූ අයකු වීමත් දින 100 වැඩසටහන තුළදී අමාත්‍යංශයක වගකීම් දැරූවෙකු වීමත්ය.
ලලිතසිරි ගුණරුවන් මහතාගේ සම්පූර්ණ දේශනයට සවන් දෙමු... >>
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on Facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .