
විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් උසාවිය රටක ස්වෛරීත්වයට විරුද්ධ එකක්
- ආචාර්ය දයාන් ජයතිලක
•විදෙස් විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ. ස්වාධීන රටවල විදෙස් විනිශ්චයකාරවරුන් කටයුතු කරන්නේ නැහැ.
•එවැනි අධිකරණයක් පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ තිබුනා. එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක් වූ පොල්පොට්ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන.
•මෙරට රජය විසින් යුද අපරාධ කළ බව සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙම සෙල්ලම තේරුම් ගත යුතුයි.
•සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න කියනව.
•විදේශ ඇමැති මංගල සමරවීර මහතා ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටියා. මේ අලුත් නීති කුමකටද?
•අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක.
•මෙම නව නීති ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමටයි.
•ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර මහතා එම කථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
•හයිබ්‍රිඩ් උසාවියකට වෙස්මුහුණක් දමා දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්වී යෝජනාවක් සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වෙනවා.
•අන්තිමට අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති.
- ආචාර්ය දයාන් ජයතිලක
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
9/17/2015
හයිබ්‍රිඩ් උසාවිය රටේ ස්වෛරීත්වයට හානියක්...
කතෘ:යුතුකම
9/17/2015
No comments
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
-
▼
2015
(662)
-
▼
September
(61)
- ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය
- ජීනීවා කෝළම
- ඇමරිකානු යෝජනාවේ මුල මැද අග - -ආචාර්ය දයාන් ජයතිලක
- සම්බන්ධන් විපක්ෂනායක නොවිය යුත්තේ ඇයි? (අනුර දිසා...
- එල්ලුම් ගහ ගැන බෞද්ධ විග්‍රහයක්
- බිල්ලො ඇවිත්
- ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?- ආචාර්ය දයාන් ...
- පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය
- රනිල් සහ සිරිසේන, නිවටයන්ද? ගැත්තන්ද?
- කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?
- 'ලිච්ඡවී' විප්ලවය
- යහපාලන වසන්තය උදාවීද?
- ස්වර්ණ පුස්තකය රන් කරඬුව ගැන විමසුමක්
- මේ අවසන් වූයේ ඉතිහාසය ද ප්රජාතන්ත්රවාදය ද ?
- මරණීය දණ්ඩනය විසඳුමක් නොවේ
- ඇදහිය නොහැකි නිහඬතාව
- මරණ දඬුවම අපරාධවලට තිත තබන මැජික් පොල්ලක් ද?
- ජිනීවා මානව හිමිකම් වාර්ථාවේ හරස්කඩ - ආචාර්ය දයාන...
- ට්‍රෝජන් අශ්වයා
- සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැර...
- ටොයියාගේ තියරිය
- නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්...
- 2015 වසරේ ළමා ඝාතන 10ක්… මේ ව්‍යසනයේ අවසානය කොතැනද?
- බල්ලෝ එළි බසිති.
- ඉහෙන් බහින ලෙඩක් නොදුන් එදා ගැමියන්ගේ ආහාර රටාව
- සිරිසේනගේ අරුම පුදුම ඩක්වත් ලුවිස් ප්රජාතන්ත්රවා...
- යුධ අපරාධ වාර්තා නව වර්ධන- විදේශ අමාත්‍යාංශය රටට එ...
- කවි කර තැබූ පාරම්පරික සිංහල දැනුම
- ආයුබෝවන්!අන්තරේ නජිත් සහ ලහිරු
- ජාතික එකමුතුවෙන් දේශපාලන පක්ෂ වලට මව්බිම සුරකීමේ...
- හයිබ්‍රිඩ් උසාවිය රටේ ස්වෛරීත්වයට හානියක්...
- ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා
- ඉදිරියේ දී එන ‘අභ්‍යන්තර පරීක්ෂණය‘ - එය නීත්‍යනුකූ...
- මහනගර සැලසුම් හරහා රට ඩැහැ ගන්න සියල්ල සූදානම්
- යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?
- මෙගාපොලිස් මහා නාගරිකය
- යහපාලනය සහ දෙව්දත්ගේ පංච වර
- ද්‍රෝහී හවුල හමුදා බුද්ධි අංශ නැවතත් පාවා දී වනසයි...
- හවුල් ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වියරු ඒකාධිපති ...
- මෙන්න! යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්වාමිග...
- මේ රටේ ජාතික විඥානය තීරණය කිරීම බටහිර පරවේණිගත අයි...
- ඔපරේෂන් ඩබල් එජ්, ප්‍රදීප් හා ජාතික ආරක්ෂාව
- චතුරිකා පුතේ!
- සම්බන්ධන්ලාගේ දෑත්වල ලේ - චම්පික රණවක
- ලිච්ඡවීන් නැවත කියවීම
- "රට බල්ලට ගියා මල්ලි" - සරත් අයියගේ ම වචන
- යහපාලනයේ සුලමුල
- "ජාතික ආණ්ඩු බොරුවට මුවාවී ප්රගතිශීලී ජනතා අභිල...
- අලුත් පරපුරු සෙවලයන්ගේ කොකාකෝලා සමාජවාදය
- යහපාලනය මුවාවෙන් පාදඩකරණයට හසු වුන ප්‍රජාත්‍රන්තවාදය
- සාධාරණ විවේචන හා අසාධාරණ විවේචන
- සම්බන්දන් විපක්ෂ නායක කිරීම ප්රජාතන්ත්රවාදී මූල...
- ධර්මපාල තුමාගේ මතක පොතින්
- සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?
- රටක් විකිණීමට ඇත
- සම්බන්ධන් විපක්ෂ නායක වුවාට විරුද්ධ විය යුත්තේ ඇයි
- නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසේනලාගේ - විජේසූ...
- සීදේවී ජනපති
- සන්ධානයේ පරාජයට ජාතික ව්‍යාපාරයෙන් බලපෑමක් වීද?
- දේශපාලන ත්‍රිකෝණය
- ඇමරිකානු සහය මැද ජීනීවාහිදී සිදු වන්නේ කුමක්ද?
-
▼
September
(61)
යුතුකම මාසික සඟරාව
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්නා හැඟුමෙකි. පැදි රස විඳීම ප...
-
පළමු ගල ගැහුවේ මොකාද ? අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙ...
-
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය. මෙය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යෑයි ජනවර...
-
ටොයියන්ගේ සහ බයියන්ගේ උපත දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙ...
-
ජනාධිපතිවරණය නිම වී සති තුනකට ආසන්නය. එහි උණුසුමත් එහි සටන් පාට වල උණුසුමත් කෙමින් කෙමින් මැකී යයි. යහපාලනය නමැති පොත පෙරලන පෙරලන දවස...
-
මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක්...

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .