9/27/2015

ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?- ආචාර්‍ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     9/27/2015   No comments

ජිනීවා මර උගුල මහින්දගේ වරදක් නිසාද?

යුධ අපරාධ චෝදනා විභාගයට පරීක්ෂණ පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් ට වූ පොරොන්දුවක් ,සහ එවකට ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා විසින් ලබා දුන් පොරොන්දුවක් නිසා යැයි රජයේ පාර්ශවයෙන් මේ දිනවල බහුලව කියන කතාවකි. හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා යන යන තැනදී පසුගියදා මේ කතාව කියනු ඇසිණ. එමෙන්ම විදේශ අමාත්‍යවරයාද අගමැතිවරයාද මේ කතාව ,මෙලෙසම ප්‍රකාශ කරමින් සිටී.

ජිනීවා මර උගුලේ චෝදනාව එන අනාගතයේ දිනයක ඒ චොදනාව වෙනකෙකු පිට දමා තම අත් සෝදාගැනීමට ඒ හරහා හැකිවෙතැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන.
පසුගියදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විද්වත් කතිකාවක් අමතමින් ආචාර්‍ය දයාන් ජයතිලක මහතා මෙය ප්‍රතික්ෂේප කරමින් ජිනීවා යෝජනාවේ භයානක කම ඉතා මැනෙවින් පැහැදිළි කළේය.මෙවැනි හයිබ්‍රිඩ් යාන්ත්‍රණ සුද්දා අප යටත් කරගෙන සිටි යටත්විජිත සමයේත් මෙරට ක්‍රියාත්මක වූ බව ඔහු එහිදී මතක් කර දුනි...

වසර තිහක් තිස්සේ මරණ බියෙන් වෙලාගත් රටක් ජාතියක් සිය ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් රණවිරුවන් අපරාධකරුවන් කොට, ත්‍රස්තවාදය වැපිරුවන් ගේ අයිතිවාසිකම් රකින්නට ගෙන එන ඊනියා පරීක්ෂණය පිළිගන්න තරම් මේ පොළොවේ ජිවත්ව ඒ කටුක අත්දැකීම් අත්විඳි අපට නරුම වියහැකිදැයි දයාන් ජයතිලක මහතා එහිදී ජාතියෙන්ම ප්‍රශ්න කර සිටී.වීඩියෝව මෙතනින් >>

අපි ජිනීවා දිහා බලාගෙන සිටින විට අගමැති රනිල් ඉන්දියාවට ගිහින් කලේ කුමක්ද? ආසියානු සංවර්ධන බැංකුවෙන් $5.19ඹ් ලෝන් එකක් ගන්නේ හනුමා පාලම හදන්න නේද? ඊට පස්සේ අපිට වෙන්නේ මොකක්දැයි දයාන් ජයතිලක මහතා ප්‍රශ්න කරයි..
වීඩියෝව මෙතනින් >>

* ජිනීවා යෝජනා හරහා හමුදාවේ කොඳු නාරටිය බිඳදමන හැටි.
* හමුදාවේ මේජර් ජෙනරාල් ජගත් ජයසුරියගේ සිට කර්නල් රවිප්‍රිය දක්වා නම් 22 ක් වාර්තාවේ.
* ඇමරිකාව එක්ක මේ යෝජනාව අපිම ගෙනෙන්න යනකොට අපේ මිත්‍රයින්ටවත් අපිව ආරක්ෂා කරන්න බැරි තැනකට අද පත්වෙලා ඉවරයි.
* සම්පුර්ණ දේශීය අධිකරණයකින් සාපරාධි ලෙස හමුදාව දඩයම් නොකරන නිසා තමයි විදේශ නියෝජිතයෝ සහිත අධිකරණයක් ඕනේ වෙලා තියෙන්නේ.
* විජාතික යෝජනාවේ හරිමැද තියෙන්නේ මොකද්ද ? ආණ්ඩුවට කරගන්න බැරි ආයතන විදේශවලට පවරමු කියන එකද?
*ඇමරිකාව සම්මත කරන යෝජනාවේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ අතිශය තීරණාත්මක යෝජනාව කුමක්ද ?
මේ කරුණු සියල්ල ඇතුලත්ව ඇමරිකාව සහ ශ්‍රිලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත්වන යෝජනාව හේතුවෙන් ඇතිවන අතිශය අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දයාන් ජයතිලක මහතා කරන විග්‍රහයට මෙතනින් සවන් දෙන්න.


යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions