හවුල් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානමින් සිටී.
ඒ සඳහා තීරණාත්මක චන්ද විමසීමක් අද (ජන 26 ) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
50% කවත් ජනවරමක් නොමැති ආණ්ඩුව තක්කඩි ලෙස ගෙන එන ව්‍යවස්ථාව හරහා බෙදුම්වාදය ශක්තිමත් වන අයුරුත්, ඒ හරහා රට බේරා දුන් රණ විරුවන් ඇතුළු ජාතියේ වීරයන් ජිනීවා පාවාදීමට හසු කර ගැනීමට අවශ්‍ය නව නීති ප්‍රතිපාදන සැකසෙන අයුරුත් පෙන්වා දෙන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුල පරාජය කළ යුතු බව අවධාරණය කර සිටී.
යුතුකම සංවාද කවය සංවිධානය කළ 'බිල්ලෝ කුමන්ත්‍රණ සහ ව්‍යවස්ථාව " යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේ දේශනයක් පවත්වමින් සරත් වීරසේකර මහතා මේ බව පෙන්වා දුනි.
ඔහුගේ සම්පූර්ණ දේශනයට පහත සබැඳියෙන් සවන් දෙමු.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

සරත් වීරසේකර ඔච්චර "දේශප්‍රේමී" නං ඇයි අම්පාරේ මිනිස්සු ගිය චන්දෙන් ගෙදෙර යැව්වේ?
ReplyDelete