ජනවාරි 8 සිදු වූ අවාසනාවන්ත දේශපාලන පෙරළිය හරහා අප රටක් වශයෙන් ධීන ජාතියක් බවට පත් වූ බවත් රටේ ස්වෛරීත්වය - ස්වාධිපත්වය අහිමි වූ බවත් පැපිළියාන සුනේත්රාදේවී පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් පෙන්වා දෙයි. ඒ අවාසනාවන්ත දිනය සැමරීමට සමහරුන් ජාතික ධජය එසවීමට යෝජනා කළත් ජනවාරි 8 සිදු කළ යුත්තේ ජාතික කොඩිය අඩ කුඹු කළ රට පාවාදුන් දිනයට විරෝධය පළ කිරීම යයි උන් වහන්සේ පෙන්වා දෙයි.
'පැවිදි හඬ' ජාතික සංවිධානය විසින් පෙර්දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර රණවිරුවන් පාවා දෙමින් රටේ ඒකීයභාවය අහිමි කරමින් රට පාවාදීම තවත් ඉදිරියට ගෙනයන බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා මර උගුලට විරෝධය පළ කිරීම සඳහා සියළු දෙනා එකමුතුව පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇතැයිද පෙන්වා දුන්නේය.
පැවිදි හඬ ජාතික සංවිධානය විසින් සංවිධානය කර ඇති ජනවාරි 8 වනදා සවස 2 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගී වන ලෙසද උන් වහන්සේ රට හිතැති සියළු දෙනාට ආරාධනා කර සිටී.
සටහන : යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
1/06/2016
ජනවාරි 8 රට පාවාදුන් දිනට ජාතික කොඩි එපා - මැදගොඩ අභයතිස්ස නාහිමි [Video]
කතෘ:යුතුකම
1/06/2016
1 comment
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
ප්‍රවේශය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට සහ අවධානයකට ලක් නොවී ක්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම...
-
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
-
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්නා හැඟුමෙකි. පැදි රස විඳීම ප...
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය. මෙය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යෑයි ජනවර...
-
මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක්...
-
ටොයියන්ගේ සහ බයියන්ගේ උපත දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙ...
-
ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේ...
-
ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ග...
-
සිංහල සක්විතියා අලුත් 'පොතක් දමා' තිබේ. පොත සමග හිතේ හැටියට සෙල්ලම් කරන්නට ගිය නන්දා මාලිනී ද, ලාල් කාන්ත ද, මොහාන් රාජ් මඩව...
ලිපි ගොනුව
-
▼
2016
(363)
-
▼
January
(48)
- රට බෙදන ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?
- සිරිසේනලාගේ ද්‍රෝහීත්වයට එරෙහිව ගමෙන් මතුවන ජනමතය ...
- සිරිසේනලාගේ-වික්රමසිංහලාගේ පාවාදීමට එරෙහිව රණ හඬ ...
- ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක් එපා කියන්නේ ඇයි?
- සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට
- එන්රික්, “සෙක්ස් ඇන්ඩ් ලව්” හා තවත් අය: සමාජ ඛේදවා...
- ඩෙඟ ඩෙඟ පනත
- කතිකාවත් පනත ශාසනයට නිග්‍රහයක්?
- "රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහියනි...
- සිරිසේන සත පහකට විස්වාස නොකරමු - රට බෙදන ව්‍යවස්ථා...
- රනිල් - මෛත්‍රී හවුලේ රට බෙදන ව්‍යවස්ථා මර උගුල පැ...
- මෛත්‍රිපාල ගේ මහින්දකරණය
- "රට බෙදන ව්‍යවස්ථා මර උගුල" ගැන යුතුකම සම්මන්ත්රණ...
- අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව
- ලංකාව ඉන්දියාවේ වැසිකිලිය බවට පෙරළෙන රනිල්ගේ සිපා ...
- අපි ලෝකයටම 'නරක' ආදර්ශයක්
- ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය
- ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්ෂයක් හා නායකත...
- රන් කරඬුව නොවේ නම් වෙන කුමක්ද? - පතිරාජගේ සාකච්ඡා...
- "විධායකය අහෝසිය නැමති සුරූපිනිය පෙන්නා රට බෙදීම නැ...
- පොලිස් කෝලම
- රනිල් අන්ත දෙමළ ජාතිවාදියෙකි
- අගරදගුරු “ආඥාව” හෙවත් නැට්ට විසින් බල්ලා වැනීම
- ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?
- ෆෙඩරල් දී රට බෙදන්න පාර කපන හවුල් ආණ්ඩුවේ ද්රෝහිය...
- ෆෙඩරල් කෙප්ප!
- කතෝලික අගරදගුරුතුමන්ට සෙනෙහසින් ලියන වග නම්
- ව්‍යවස්ථා මගඩිය - [පද්‍ය]
- බුද්ධාගම, බුද්ධ ශාසනය හා ඒකීය රාජ්‍යය ව්‍යවස්ථාව...
- නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?
- යහපාලන තල මල පිපිලා
- රට යළි යටත්විජිතයක් වූ දා..
- ජනවාරි 8 සැමරුවේ සිංහලයාගේ මළගමයි - නිර්මාල්ලා උදම...
- "මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ" - හවුල් ආණ්ඩුව...
- 6-පාලන ද්‍රෝහී ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය පිනවන හැටි -...
- දෙමළ බෙදුම්වාදය පිනවන නව ව්‍යවස්ථා මර උගුලට එරෙහි ...
- 'විධායක ජනාධිපතිධූර' පොල්ල විසි කරන්නේ කුමකටද?
- සිතුමිණ අහිමි වුන දින
- "මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ - සත්‍යග්‍රහය ජ...
- ජනවාරි 8 රට පාවාදුන් දිනට ජාතික කොඩි එපා - මැදගොඩ ...
- නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද?
- 'තනපට අහසට' යද්දී වීරයන්ට තමන් වීරයන් බව අමතක වීම
- සුද්දන්ට රට යටත් කළ දාට සිංහ කොඩි ලෙළ දෙන්නේ නෑ බො...
- කිලිනොච්චි විජයග්රහණයට එරෙහි මැදවච්චිකාරයන්ගේ ව්...
- ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?
- නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැද...
- සිංහයා අතුරුදහන් විම නොහොත් වීරසිංහ දුටු හීනය
- "විරුවන් හිරේ - ත්රස්තයන් නිදහස් - ජාතික ආරක්ෂාව...
-
▼
January
(48)
Again I have to ask why do these people don't RESPECT the vote of their countrymen?? Why are they telling always that Jan 8 was a day of betrayal?? I don't see these countries improving beyond the mess they are in now. Main reason is: NO MUTUAL RESPECT among the people.
ReplyDelete