ජනවාරි 8 සිදු වූ අවාසනාවන්ත දේශපාලන පෙරළිය හරහා අප රටක් වශයෙන් ධීන ජාතියක් බවට පත් වූ බවත් රටේ ස්වෛරීත්වය - ස්වාධිපත්වය අහිමි වූ බවත් පැපිළියාන සුනේත්රාදේවී පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් පෙන්වා දෙයි. ඒ අවාසනාවන්ත දිනය සැමරීමට සමහරුන් ජාතික ධජය එසවීමට යෝජනා කළත් ජනවාරි 8 සිදු කළ යුත්තේ ජාතික කොඩිය අඩ කුඹු කළ රට පාවාදුන් දිනයට විරෝධය පළ කිරීම යයි උන් වහන්සේ පෙන්වා දෙයි.
'පැවිදි හඬ' ජාතික සංවිධානය විසින් පෙර්දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර රණවිරුවන් පාවා දෙමින් රටේ ඒකීයභාවය අහිමි කරමින් රට පාවාදීම තවත් ඉදිරියට ගෙනයන බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා මර උගුලට විරෝධය පළ කිරීම සඳහා සියළු දෙනා එකමුතුව පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇතැයිද පෙන්වා දුන්නේය.
පැවිදි හඬ ජාතික සංවිධානය විසින් සංවිධානය කර ඇති ජනවාරි 8 වනදා සවස 2 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගී වන ලෙසද උන් වහන්සේ රට හිතැති සියළු දෙනාට ආරාධනා කර සිටී.
සටහන : යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
1/06/2016
ජනවාරි 8 රට පාවාදුන් දිනට ජාතික කොඩි එපා - මැදගොඩ අභයතිස්ස නාහිමි [Video]
කතෘ:යුතුකම
1/06/2016
1 comment
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කරන නව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්
<පහත සබැඳියෙන් බාගත කරගන්න>

පහත>

මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
දැන් අපි අද ගුණ සමරන්නේ මාතර, පාලටුව දෝන දන්දිනා සමරසිංහ දිසානායක නැතිනම් රාජපක්ෂ මහත්මිය ගේත ඩී. ආර්. රාජපක්ෂ මැතිතුමන් ගේ බිරිය ගේත ...
-
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්පාදිත ‘සුදු වෑන් සංස්කෘතිය හෙවත් ශිෂ්ටත්වයට එරෙහි අහිෂ්ටත්වය’ කෘතිය එළිදැක්වූ අව...
-
මේ මෑතක සිට ජනාධිපතිවරණ උනුසුම රට පුරා විවිධ පුවත් නිර්මාණය කරමින් පවතියි. ඒ එක් එක් පක්ෂ වල ජනාධිපතිධූර අපේක්ෂකයින් ගැන පුවත් වේ. නාගරික...
-
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් වූ අවස්ථාවේ අපි 'පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම' යන මැයෙ...
-
1988 කාලේ ජනපතිවරණේ මතක අයට මේ පෝස්ටරේ මතක ඇති. අපි ටිකක් කතා කරමු අපේ මතකයෙන් ඒ කව්ද? මොනවාද කලේ? සහ මේ කව්ද? මොනවද කරන්නේ? කියන එක පැහැ...
-
-ගෙවිඳු කුමාරතුංග ස්වාධීන රූපවාහිනී 'තීරණය' වැඩසටහනේදී දැක්වූ අදහස් දැක්වීම 2019-11-05 යුතුකම සංවාද කවය www.yuthukama....
-
දිනෙන් දින අළුත් වන යුධ අපරාද ප්රශ්නය හමුවේ තරමක් පැරණි ප්‍රශ්නයක් පිළිබඳ නැවතත් කතා කිරීමට සිදුව තිබේ. අපි උත්සාහ කරන්නේ යම් යම් කාරණා...
-
-මහාචාර්ය වසන්ත දේවසිරි- ගෙවී ගිය ශතක හතරක පහක කාලයක් තුළ බටහිර නූතනවාදය ක්‍රම ක්‍රමයෙන් ලොව වෙලා ගත්තේ විවිධ රටවල්වලට, ජාතීන්ට උරුම වූ...
-
- ඉසුරු ප්‍රසංග - > 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එජාපය ජය ගැනීම සහ එයින් පසු පොලීසි සඳහා සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන් මර්දනය කි...
-
-කපිල මහේෂ් රාජපක්ෂ - මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද? දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්ථික ...

ලිපි ගොනුව
-
▼
2016
(363)
-
▼
January
(48)
- රට බෙදන ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?
- සිරිසේනලාගේ ද්‍රෝහීත්වයට එරෙහිව ගමෙන් මතුවන ජනමතය ...
- සිරිසේනලාගේ-වික්රමසිංහලාගේ පාවාදීමට එරෙහිව රණ හඬ ...
- ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක් එපා කියන්නේ ඇයි?
- සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට
- එන්රික්, “සෙක්ස් ඇන්ඩ් ලව්” හා තවත් අය: සමාජ ඛේදවා...
- ඩෙඟ ඩෙඟ පනත
- කතිකාවත් පනත ශාසනයට නිග්‍රහයක්?
- "රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහියනි...
- සිරිසේන සත පහකට විස්වාස නොකරමු - රට බෙදන ව්‍යවස්ථා...
- රනිල් - මෛත්‍රී හවුලේ රට බෙදන ව්‍යවස්ථා මර උගුල පැ...
- මෛත්‍රිපාල ගේ මහින්දකරණය
- "රට බෙදන ව්‍යවස්ථා මර උගුල" ගැන යුතුකම සම්මන්ත්රණ...
- අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව
- ලංකාව ඉන්දියාවේ වැසිකිලිය බවට පෙරළෙන රනිල්ගේ සිපා ...
- අපි ලෝකයටම 'නරක' ආදර්ශයක්
- ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය
- ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්ෂයක් හා නායකත...
- රන් කරඬුව නොවේ නම් වෙන කුමක්ද? - පතිරාජගේ සාකච්ඡා...
- "විධායකය අහෝසිය නැමති සුරූපිනිය පෙන්නා රට බෙදීම නැ...
- පොලිස් කෝලම
- රනිල් අන්ත දෙමළ ජාතිවාදියෙකි
- අගරදගුරු “ආඥාව” හෙවත් නැට්ට විසින් බල්ලා වැනීම
- ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?
- ෆෙඩරල් දී රට බෙදන්න පාර කපන හවුල් ආණ්ඩුවේ ද්රෝහිය...
- ෆෙඩරල් කෙප්ප!
- කතෝලික අගරදගුරුතුමන්ට සෙනෙහසින් ලියන වග නම්
- ව්‍යවස්ථා මගඩිය - [පද්‍ය]
- බුද්ධාගම, බුද්ධ ශාසනය හා ඒකීය රාජ්‍යය ව්‍යවස්ථාව...
- නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?
- යහපාලන තල මල පිපිලා
- රට යළි යටත්විජිතයක් වූ දා..
- ජනවාරි 8 සැමරුවේ සිංහලයාගේ මළගමයි - නිර්මාල්ලා උදම...
- "මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ" - හවුල් ආණ්ඩුව...
- 6-පාලන ද්‍රෝහී ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය පිනවන හැටි -...
- දෙමළ බෙදුම්වාදය පිනවන නව ව්‍යවස්ථා මර උගුලට එරෙහි ...
- 'විධායක ජනාධිපතිධූර' පොල්ල විසි කරන්නේ කුමකටද?
- සිතුමිණ අහිමි වුන දින
- "මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ - සත්‍යග්‍රහය ජ...
- ජනවාරි 8 රට පාවාදුන් දිනට ජාතික කොඩි එපා - මැදගොඩ ...
- නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද?
- 'තනපට අහසට' යද්දී වීරයන්ට තමන් වීරයන් බව අමතක වීම
- සුද්දන්ට රට යටත් කළ දාට සිංහ කොඩි ලෙළ දෙන්නේ නෑ බො...
- කිලිනොච්චි විජයග්රහණයට එරෙහි මැදවච්චිකාරයන්ගේ ව්...
- ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?
- නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැද...
- සිංහයා අතුරුදහන් විම නොහොත් වීරසිංහ දුටු හීනය
- "විරුවන් හිරේ - ත්රස්තයන් නිදහස් - ජාතික ආරක්ෂාව...
-
▼
January
(48)

Again I have to ask why do these people don't RESPECT the vote of their countrymen?? Why are they telling always that Jan 8 was a day of betrayal?? I don't see these countries improving beyond the mess they are in now. Main reason is: NO MUTUAL RESPECT among the people.
ReplyDelete