1/08/2016

"මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ" - හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ගමනට එරෙහි සත්‍යග්‍රහය...

කතෘ:යුතුකම     1/08/2016   1 comment

නීති විරෝධී ලෙස බෙදුම්වාදය පිනවීමට ඉදිරිපත් කිරීමට යන ව්‍යවස්ථා ක්‍රියාමාර්ගයට එරෙහිවත් දෙස් විදෙස් සතුරු බලවේග වලින් රටත් ජාතියත් ශාසනයත් රැකගැනීම අරමුණු කරගනිමිනුත්
ඒ සඳහා යෝධ ජනතා බලයක් ගොඩනැගීම උදෙසා පැවිදි හඩ සංවිධානය ඇතුළු ජාතික සංවිධාන එකමුතුව අද පිටකොටුව බෝධිය ඉදිරිපිටදී සත්‍යක්‍රියාවක නිරත විය.

ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන ආරක්ෂා කිරීම, දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් මව්බිමේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, නව ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඒකීයභාවයට හානි නොකිරීම, යුධ ජයග්‍රහණය උර දුන් දැනට සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීම. යන ප්‍රමුඛ ඉල්ලීම් ඇතුළුව රටේ ජාතික ආරක්ෂාවට, ශාසනික පැවැත්මට ඉවහල් වූ කාරණා පිළිබදව අවධාරණය කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මෙම සත්‍යක්‍රියාවේ නිරත විය.

මේ ඒ අවස්ථාව දෙරණ නාලිකාවේ ප්‍රධාන පෘවෘත්ති විකාශයේ සටහන්ව තිබූ අයුරු..
 

 දැනුවත්කිරීමේ පත්‍රිකාව

චායාරූප කිහිපයක්.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මුන්ට තව අවුරුදු දෙකක් විතර යනකොට ඇත්තටම පිස්සු හැදෙයි. බලේ නැතිවෙලා නිකන් පිස්සු බල්ලෝ වගේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com