1/19/2016

අපි ලෝකයටම 'නරක' ආදර්ශයක්

කතෘ:යුතුකම     1/19/2016   1 comment

පංතියක ටීචර් කියන එක කනකට ගන්නේ නැති ළමයිනට දඩුවම් කරන්නේ ඒ ළමයින්ව කීකරු කර ගන්න විතරක්ම නෙමෙයි. එහෙම නොකලොත් අනෙක් ළමයිනුත් ටීචර් කියන දේ කනකට ගන්නේ නැති වෙන්න පුළුවන්. එක පැත්තකින් අපේ කතාවත් අන්න ඒ වගේ තමයි.

.මම මේ කියන කතාවත් සුරංගනා කතාවක් කියලා හිතෙනවා නම් 2009 න් පස්සේ ලංකාවේ සාම ක්‍රියාදාමය අසාර්ථක වීම ගැන ලියවුනු පර්යේෂණ පත්‍රිකා Google scholar වලට ගිහින් බලන්න පුළුවන්.

ලංකාවේ තිබ්බ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුමක් විදිහට සාකච්ඡා මාර්ගය තෝර ගන්න කියලනේ ලෝකයේ රටවල් අපිට අවුරුදු ගානක් තිස්සේ කිව්වේ. අපිට විතරක් නෙමෙයි අපි වගේ සාපේක්ෂව බලය අඩු හැම රටකටම එහෙම තමයි කියන්නේ. 2005 න් පස්සේ අපි ටිකක් මුරණ්ඩු උනා. මුරණ්ඩු වෙලා අපේම ක්‍රමයට ත්‍රස්තවාදයට මුහුණ දුන්නා.

ගොඩ දෙනෙක් අපෙන් හැමදාමත් අහන ප්‍රශ්න තමයි සුද්දන්ට මොකද්ද තියන අමාරුව අපේ රටට ඇඟිලි ගහන්න? මොකද්ද ඒ අයට තියන උවමනාව අපිව යුධ අපරාධ වලට කොටු කරන්න? අපි යුධ අපරාධ කරලා නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දුන්නාම මොකද වෙන්නේ? අපි මේවට දෙන උත්තර ඒ අය දකින්නේ සුරංගනා කතා වගේ. මේකත් එහෙමද කියලා ඔබම තේරුම් ගන්න

ලංකාවේ කරගෙන ගිය සාම ක්‍රියාදාමය පැත්තකට දාලා අපේම ක්‍රමයකට යුද්ධයක් හරහා ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණ දීමම මේ අයට තියන ගැටලුවක්. ඒ අයම සැක පල කරන විදිහට ලෝකයේ අනෙක් රටවල් ලංකාවේ සිද්ද වෙච්ච දේ ආදර්ශයට අරන් තමන්ගේ රටවල තියන ප්‍රශ්න විසඳන්න ක්‍රියා කරන්න පුළුවන්.

//Sri Lankan case contributes to a broader discussion among critics of the liberal peace, who have begun to discuss alternative approaches to liberal peace-building//

//Sri Lankan case may suggest a growing contestation of international peacebuilding norms, and the emergence of a legitimated ‘illiberal peace’//

සහ

//If the Sri Lankan counter-insurgency does produce long-term stability, and does not result in significant negative international consequences for the regime, then it may become a model for future illiberal forms of conflict management in other intrastate wars.//

එහෙම නම් මේ අය කියන ක්‍රමයෙන් බැහැරව තමන්ගේම ක්‍රමවේදයකට අනුව යුද්ධ හරහා ගැටුම් වලට විසඳුම් හොයන එක වළක්වන්න නම් ලංකාවේ දීර්ඝ කාලීනව අස්ථාවර බවක් ඇති වෙන්නත් ඕනේ. රජයට ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වෙලා රජය අපහසුතාවයට පත් වෙන්නත් ඕනේ.

ලංකාවේ වෙන්නේ ඒක නෙමෙයිද?

මූලාශය
Lewis, David. "The failure of a liberal peace: Sri Lanka's counter-insurgency in global perspective." Conflict, Security & Development 10.5 (2010): 647-671.

-අංජන මලගලගේ
[යුතුකම පාඨක ලිපියකි.]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මචෝ ප්‍රභාකරන් ඌ විසින් වෙඩි තියාගත්තා. නැතුව අපේ ෆෝසස් වලින් ගැහුවේ නැහැ. නමුත් මරා ලකුණු දාගත්තා එකෙන්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions