3/18/2016

ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ

කතෘ:යුතුකම     3/18/2016   No comments


ETCA නමින් ඇත්තේ කුප්‍රකට CEPA ගිවිසුමේම දිගුවක් බව දැන් නොරහසකි.
2002 සිටම විවිධ ආණ්ඩු පැවතියත් මේ ඉන්දු ලංකා ගිවිසුම පිටුපස සිටින ආර්ථික විශේෂඥයන් යැයි කියන උපදේශකයන් වෙනස්වී නොමැත.

ආචාර්‍යය සමන් කැලේගම...
මහාචාර්‍ය රොහාන් සමරජීව..
ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි..

මෙයින් සමන් කැලේගම සහ රොහාන් සමරජීව යන මහත්වරුන් දැන් දශක එක හමාරක පමණ කාලයක් තිස්සේ නොයෙක් රජයන් හරහා මේ ඉන්දු ලංකා ගිවිසුම සඳහා වෙහෙසෙති.ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කුප්‍රකට බෙදුම්වාදිනියක වන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයා වන අතර මොහු ඇමරිකාවේ කොටි රාජ් රාජරත්නම්ගේ ගැලියම් සමූහයේ විශේෂ උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

අරුමය වන්නේ දැනට ක්‍රියාත්මකව පවතින ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම සම්පූර්ණ අසාර්ථක බව උප්පු වී තිබියදී එය පිටුපස සිටි "අර්ථික ඔස්තාර්ලා" ලෙස පෙනී සිටි මේ අසාර්ථක උපදේශකයන් තව දුරටත් මේ අලුත් ගිවිසුම්වලත් උපදේශකයන් ලෙස තෝරාගැනීමයි.
එසේ වන්නේ කෙසේද? ආණ්ඩු 3ක් මාරු වෙද්දීත් මේ උපදේශකයන් තම කාර්‍ය දිගින් දිගටම කරගෙන යන්නේ මොවුන් ඒ කාර්‍යට තෝරාගන්නේ අපේ රටේ උවමනාවට නොව ඉන්දියාවේම උවමනාවට නිසා විය නොහැකිද?
අද ඔවුන්ගේ භාවිතාව විසින් ඔප්පු කරමින් තිබෙන්නේ එය නොවේද?
ගිවිසුම පසුපස පසුගිය කාලය පුරාම මේ කුප්‍රකට චරිත සිටීමෙන් පැහැදිලි වන්නේ සතුරා සිටින්නේ අපට ඉදිරියෙන් පමණක්ම නොවන බව නොවේද? සතුරාද සතුරාගේ ඒජන්තයන්ද වරෙක මිතුරු වෙස් ගෙන ,වරෙක ප්‍රබුද්ධ වෙස් ගෙන තවත් වරෙක විශේෂඥ වෙස් ගෙන අපව ග්‍රහණයට ගෙන ඇති බව නොවේද මේ හෙළි වන්නේ?

සටහන : කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions