3/29/2016

"බෙදුම්වාදය පරදවා රට දැය ගොඩ යන මග...." - නලින් ද සිල්වා මහතා ට සවන් දෙමු.

කතෘ:යුතුකම     3/29/2016   1 comment

නලින් ද සිල්වා මහතා පහත වීඩියෝ පටයේ පවසන දේ ඉදිරි කාලය පුරා සිත් තබා ගෙන වැඩ කිරීම යටත්විජිත විරෝධී දේශපාලනයේ යෙදෙන සියලු දෙනාගේ ම යුතුකමක් වේ.

කොටි සංවිධානය පරාජය කිරීම හුදු තනි කාර්යයක් ලෙස ගැනීම වෙනුවට කල යුතු ව තිබුනේ කොටි සංවිධානය බිහි වීමට හේතු වූ දෙමල ජාතිවාදී දේශපාලනය සහ ඒ සමග බැඳුනු එංගලන්ත ඉන්දියා යටත් විජිතවාදී දේශපලන අපේක්ෂා පැහැදිලි ව සමස්තයක් ලෙස අවබෝධ කරගෙන ඒවා තේරුම් ගෙන ඒවාට එරෙහිව නිවැරදි ව වැඩ කිරීම බව ය. මේ පිලිබඳ විස්තරයක් කතාවෙහි වේ.

අද දෙමල ජාතිවාදයට නව පණක් ලබාදීමට හේතු වී ඇත්තේ අප මේ දේවල් ගැන නිරවුල් අවබෝධයකින් තොර ව වැඩ කිරීම ය.
ඒ මහතා අවසානයේ කියන පරිදි
' අද සිට වත් සංකල්ප ගැන නිරවුල් වෙමු. ඉතිහාසය ඉගෙනගමු.' යයි අපිත් කියමු.



-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. දැන් කොහෙද සර් බෙදුම්වාදයක්? ඒක 2009 මාර්තු 19 ඉවරවුනානේ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com