4/30/2015

ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි රනිල්

කතෘ:යුතුකම     4/30/2015   1 comment

ජනාධිපතිවරණයකින් පිනට අගමැති වූ ලෝකයේ පළමු අගමැති තුමා , රනිල් වික්‍රමසිංහ මහතාගේ මුවේ මේ දිනවල නිතර ගැවසෙන වචනයක් නම් " ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි..." යන්නයි. ඔහු පාර්ලිමේන්තුවේදී පවා මේ දිනවල සිදුකරන සෑම කතාවක් පාහේම අවසන් වන්නේ මේ වචන කිහිපය පුනරුච්චාරණය කිරීමෙනි.

මෙය සමහර විට මේ දිනවල එතුමාගේ ක්‍රියාකාරකම් සහ හෘද සාක්ෂිය අතර ඇතිවන ගැටුමේ බාහිර ප්‍රකාශනය විය හැකිය. යහපාලන බෝඩ් ලෑල යට සිට සිදුකරනා තරමක් සිදුකරමින් තිබෙන යමපාලන ක්‍රියාකාරකම් (බහ බැංකු හොරකමේ සිට විධායක බලතල පික් පොකට් ගැසීමට ගෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කපා දැමූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දක්වා වූ ක්‍රියාකාරකම්) නිසා හෘද සාක්ෂිය තුල උපදින ස්වාභාවික ලැජ්ජාශීලී ගැඟුම මෙසේ නිතර නිතර වචනවලට නැගෙනවා වන්නට පුළුවන.

එය හරියටම උදාහරණයකින් පැවසුවහොත් ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලැබූ දා සිට අතිශය දීන භූමිකාවකට පණ දෙමින් සිටින ජනාධිපති සිරිසේන මහතා ඒ දීනත්වය නිසා උපන් වහල් මානසිකත්වය තම ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට 'වහලා' යනුවෙන් ආමන්ත්‍රණය කර සංසිඳවා ගන්නා ආකාරයට බෙහෙවින් සමානය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ 'ලැජ්ජ' කතාවට ඉතා දැඩි පිලිතුරක් පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සමුළුවකදී ප්‍රවීණ දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා වෙතින් ලැබිණ.මේ ඒ කතාවේ උපුටා ගත් කොටසකි.
 -යටියන ප්‍රදීප් කුමාර

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ආ මේ වර්ධරාජා එක්ක ඊළම ප්‍රකාශ කරලා රනිල්ට ලං වෙන්න බැරිව ඉන්න එකා නේද? අනේ පව්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions