7/28/2017

"පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් ආණ්ඩුවේ සල්ලාලකම් නතර කළ හැකිය" [Video]

කතෘ:යුතුකම     7/28/2017   No comments

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත ” එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගිය 19 වනදා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

එහිදී මෙම කෘතිය පිළිබඳ දේශන පැවැත්වූ ආචාර්ය ගුනදාස අමරසේකර, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග යන විද්වතුන් අතින් කෘතිය විශේෂ ඇගයීමකට ලක්වීම කැපී පෙනිණි. උත්සවයේ මුලසුන හෙඹවුයේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෙද්‍ය අනුරුද්ද පාදෙනිය මහතායි.

මේ අවස්ථාවට ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි.

එහිදී ප්‍රධාන දේශකයන් පැවැත්වූ දේශන පහත දැක්වේ.

"මම දිගටම බලාපොරොත්තු වුන දෙයක් තමයි මේ රට තුලින්, මේ රට බේරගන්න දැන උගත් තරුණ පරපුරක් බිහි වෙයි කියලා. ඒ පිරිස දැන් පහල වෙලා තියෙනවා" - ගුණදාස අමරසේකර



මමයි Dr.PBයි CEPA එකට විරුද්ධවයි හිටියේ
.
පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් සල්ලාලකම් නතර කළ හැකිය."
- අජිත් නිවාඩ් කබ්‍රාල්



මේ වයසෙදී මේ වගේ කෘතියක් රටට දායාද කරලා තියෙන වෙන කෙනෙක් නෑ
- යුතුකම සභාපති, ගෙවිඳු කුමාරතුංග

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දැක්වූ අදහස්
මහාචාර්‍ය සුමනසිරි ලියනගේ මහතා



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions