තවමත් "කිසිවෙක් නොදුටු" ව්‍යවස්ථාවකට එරෙහි වීම සාධාරණදැයි ආණ්ඩුවේ එහෙයියන් සහ බෙදුම්වාදී ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදීන් , බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව අදහස් දක්වන්නන්ගෙන් පෙරළා ප්‍රශ්න කරති. සැබෑවටම මෙය තවමත් "නොදුටු " ව්‍යවස්ථාවක් ද?
බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත්වීම සාධක සහිතව සිදුකරන හෙළිදරව්වක් පසුගියදා සිදු කෙරිණ. ඒ යුතුකම සංවාද කවය මගින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා පළ කරන අදහස් පහත සබැඳියෙන් නරඹන්න.
https://www.facebook.com/yuthukama

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .