යළි 56ක් !
ජනවාරි 8 මහ විපත සභ්‍යත්ව රාජ්‍යක් ගොඩනැගීමේ මූලාරම්භය කරගමු !!
ජනවාරි 8 සිදුවූ මහ විපත සභ්‍යත්ව රාජ්‍යක් ගොඩනැගීමේ මූලාරම්භය කරගත යුතුව ඇතැයිද අද ඒ සඳහා ඉතා සුදුසු වටපිටාවක් නිර්මාණය වෙමින් ඇතැයිද යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කරයි.
වෙනස සැපද මැයෙන් ජුලි 5 වනදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන් නරඹන්න.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .