-විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
ලක් වැසි දරුවන් කෙරෙහී
මව්පිය වගකිම් පැවරී
ඇති කාටත් ඔලුව ඇතී
කියනෙමි කරුණා තැවරී
අද දවසේ දරුවන් බොන
වතුර නොවන බෝතල් ගැන
අවධානය යොමු නොකරන
දෙමව්පියනි ඔබටයි අණ
බොහෝ සෙයින් ලෙඩ පැතිරෙන
නොදුටුව යුතු යුගයක් ගැන
කියන්ට සිදුවීමම ගැන
දෑස් විවර බලනුව මැන
මව්කිරි බීවොත් දරුවෝ
යහපත් වෙයි කිරි දරුවෝ
වතුර බිව්ව ලොකු දරුවෝ
නිරෝගි හෙට හෙළ විරුවෝ
කාසිය ගැන පමණක් සිතු
බටහිර ගැති විමසිලි නැති
මුදලට වැටි රට පරගැති
පිරිසෙන් බේරනු පින් ඇති
යුතුකම් යුතුකම් කියවන
මොලයෙන් කටයුතු නොකරන
රට වැසියන් බිය උපදන
යුගය නිමා කරනුව මැන
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama



රටත් කාලා, දොස්ත්රලාත් කාල, මහින්ද ෆයිල් එලියට දානවාට බයේ මහින්දට කඩේ යන මෙයා ළමයි ගැන උගන්වනවා...
ReplyDelete