-පුනර්ජි දඹොරගම-
මැරූ මිස්ට එළාරව
කොහෙද දුෂ්ඨ ගැමුණු
බිඳී යැයි සහජීවනය
යවමු විදෙස් අධිකරණෙට?
දස මහ යෝධයෝ කෝ?
නඩු කියමු වෙන වෙනම
ථෙරපුත්ථාභය,
මේකද නියම බුදු දහම?
අතුරුදන් වූ අය
විජිතපුර සටනේ
සොයා කැඳවමු සාක්ෂි
ගෙන්වමු විදෙස් විනිසුරුවන්?
කෝ අර තිස්ස
කුඹුරු කරවූ දහසක්
කන්ඩ දීමත් සෙබලුන්ට
පාපයක් නොවද මහ?
විහාර මහ දේවි කෝ ?
වකුටු වී නිදනකොට ගැමුණු
කියන්නට තිබුනා නොවේද
අපට ඇතැයි මාගම්පුර
කෝ අද ඡත්ත?
සමරන්නට කියමු උන්ව
ඉටු කරන්න නම් යුක්තිය
කල් නොයවා අද හෙටවත්
සම්මත කරමු ද පනතක්?
(2016- 08 -11 වන දින පාරිලිමේන්තුවේදී සම්මත වූ දේශද්‍රෝහී "අතුරුදන් වූවන් පිළිබඳ පනත" නිමිති කොට )
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
8/13/2016
නඩු කියමු ගැමුණු ට...
කතෘ:යුතුකම
8/13/2016
No comments
Kavi
,
Main
,
පුනර්ජි දඹොරගම
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
ප්‍රවේශය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට සහ අවධානයකට ලක් නොවී ක්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම...
-
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්නා හැඟුමෙකි. පැදි රස විඳීම ප...
-
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය. මෙය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යෑයි ජනවර...
-
මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක්...
-
ටොයියන්ගේ සහ බයියන්ගේ උපත දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙ...
-
ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේ...
-
ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ග...
-
බස රැස දෙස සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය -වෛද්‍ය වසන්ත දේවසිරි- [ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ග...
ලිපි ගොනුව
-
▼
2016
(363)
-
▼
August
(30)
- ලැජ්ජා නැති ආණ්ඩුව 'අතුරුදහන් වූවන් පිලිබඳ පනත ' හ...
- 'හවුල් ආණ්ඩුව' හැදීමේ නියම අරමුණ - රට බෙදන ව්‍යවස්...
- රට සහ රණ විරුවන් පාවාදෙන පනතේ අන්තර්ජාතික බලපෑම - ...
- අපේ ක්‍රිකට් සහ සංස්කෘතික අවශෝෂණය
- එක් වෙමු ! රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කෙසේ හෝ පරදවම...
- ඇට නැති ලංසි පැපොල් ආණ්ඩුව...
- විජාතික කපටි සූත්තර සහ ජාතියේ පසුබෑම.
- රට රැකි විරුවන් දඩයමට ගෙනා "අතුරුදන් පුද්ගල පනත" -...
- නෝනගෙ ආලේ ගේ මැද සාලේ - අපි දෙන්නගෙ ආලේ කුස්සිය ම...
- (උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න විජයකලා ම...
- සීතාම්බර පටය
- ශ්රීලනිපය බලහත්කාරයෙන් ඩැහැගත් අසමජ්ජාතියන්ට එරෙහ...
- මහින්දගේ තීක්ෂණ නුවන හා පාද යාත්‍රාවේ දේශපාලන යථ...
- ශ්‍රීලනිප අප්පච්චි මරා දමා අම්මා විකුණන් කන පාපතරය...
- ද්‍රෝහියෝ කවුද?
- සිරිසේන මහතා සුදු හුණු ගා වසන්නට හදන පාවාදීමේ පනතේ...
- ඉන්දියානු ආක්රමණිකයා සහ ලංකා හෙංචයියෝ
- නඩු කියමු ගැමුණු ට...
- අතුරුදහන් වුවන් ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන...
- රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවා...
- ලැජ්ජ නැති ආණ්ඩුව අතුරුදන් වූවන් පිළිබඳ පනත හරහා ක...
- යුගෝස්ලොවියාවේ මිලෙසොවික් ලාංකීය අපට දෙන පණිවිඩය
- සිතන්නට යමක් - 20
- රට හෙල්ලූ පාද යාත්‍රාවෙන් ආණ්ඩුව නොසන්සුන්...
- අපට අප අහිමි කරන රනිල් - මෝඩිගේ හනුමා පාලම
- සිතන්නට යමක්-17
- මුරලිගේ දුස්රාව...
- උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජ...
- ETCA ආක්රමණිකයා සමඟ එක්වී ලක්මව ගෙල වැළලෑමට සැරසීම
- ‘ආවුද’ අතට ගන්නට කාලයයි!
-
▼
August
(30)
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .