8/31/2016

ලැජ්ජා නැති ආණ්ඩුව 'අතුරුදහන් වූවන් පිලිබඳ පනත ' හරහා රට රැකි රණවිරුවන් දඩයමට පාර කපන හැටි...[vidoe]

කතෘ:යුතුකම     8/31/2016   No comments

අතුරුදහන් වූවන් පිළිබඳ පනත ලංකාවේ ජනතාවගේ උවමනාවට සකස් කළ එකක් නොව සම්පූර්ණයෙන්ම විදේශීය බලපෑම් මත මේ ලැජ්ජා නැති ආණ්ඩුව  සිදුකළ නිවට පාවාදීමක් බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේන් පසු දිගින් දිගටම ජිනීවා හරහා ක්‍රියාත්මක වූ බටහිර කොටු කිරීමට ලංකා ආණ්ඩුව ඉතාමත් දීන ලෙස කැමැත්තෙන් එකඟ වී මේ පවදීම සිදු කළ බවද ඒ මහතා සාධක සහිතව පෙන්වා දෙයි.

අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ පනත ඉතාමත් ළජ්ජා සහගත ලෙස සියළු ප්‍රජාතත්න්ත්‍රවාදී භාවිතයන් කෙලෙසමින් සම්මත කර ගත් බව පෙන්වා දෙන මනෝහර ද සිල්වා මහතා මේ පනත සම්පූර්ණයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙයි.
නුදුරු අනාගතයේදීම මේ පනත අනුව සැකසූ ආයතනය විසින් නිර්මාණය කරන සාක්ෂි හරහා අපේ රට රැකි රණවිරුවන්ට විරුද්ධව ගෝලීය අධිකරණ ක්‍රියාවලියක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇතැයි පෙන්වා දෙයි.

පසුගියදා (24) යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින්  මනෝහර ද සිල්වා මහතා මේ කරුණු පෙන්වා දුනි.

පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ මේ පවාදීමේ පනත පිළිබඳ මුලින්ම පැහැදිලි විශ්ලේෂණයක් කළේ මනෝහරද සිල්වා මහතා මහතා ඇතුළු කණ්ඩායමයි.. ඒ පසුගිය මස ජාතික ඒකාබද්ධ කමිටුව හරහාය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com