8/28/2016

රට සහ රණ විරුවන් පාවාදෙන පනතේ අන්තර්ජාතික බලපෑම - මොහාන් සමරනායක [video]

කතෘ:යුතුකම     8/28/2016   No comments

හවුල් ආණ්ඩුව විසින් අයුක්ති සහගත ලෙස සම්මත කරගනු ලැබූ රණවිරුවන් පාවාදෙන පනත යුද්ධයෙන් පසු බටහිර ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව දිගින් දිගටම ගෙන ගිය අප රට අයුක්තිසහගත ලෙස කොටු කිරීමේ ක්‍රියාදාමයේ තීරණාත්මක පියවරක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන සමරනායක මහතා පෙන්වා දෙයි. ඒ කොටුකිරීමේ ක්‍රියාදාමයේ ඔවුන්ගේ මතය වූයේ කොට් ත්‍රස්තවාදය පරාජය කිරීම වරදක් බවත් ඔවුනට වෙනම පාලන ව්‍යහයක් ඇති කර දීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා රජය සිදු කළ වරදක් යන්න බවත් සමරනායක මහතා පෙන්වා දෙයි.

මේ ක්‍රියාදාමය අවසාන වනු ඇත්තේ රණවිරුවන් දඩයම් කිරීමෙන් සහ මෙරට තව තවත් බටහිර කොළනියක් බවට පත් වීමත්
ජාතීන් එකිනෙක ඇන කොටා මරා ගන්නා තවත් ලිබියාවක් -සිරියාවක්- ඉරාකයක් බවට පත් වීමෙන් බවත් සමරනායක මහතා කරුණු සහිතව අවධාරණය කර සිටී.

මේ අඳුරු ඉරණමෙන් මාතෘභූමිය බේරාගැනීම අද දවසේ මනුෂ්‍යත්වයක් ඇති සියලු දෙනාගේ අත් හළ නොහැකි වගකීම බවද ඔහු තවදුරටත් පෙන්වා දෙනු ලැබූයේ පසුගියදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති "අතුරුදහන් පුද්ගල පනත රණවිරු දසයමටද?" යනුවෙන් යුතුකම සංවාද කවය සංවිධානය කළ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.

සමරණායක මහතා පැවැත්වූ සම්පූර කතාව පහත සබැඳියෙන් සවන් දෙන්න...
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions