හවුල් ආණ්ඩුව විසින් අයුක්ති සහගත ලෙස සම්මත කරගනු ලැබූ රණවිරුවන් පාවාදෙන පනත යුද්ධයෙන් පසු බටහිර ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව දිගින් දිගටම ගෙන ගිය අප රට අයුක්තිසහගත ලෙස කොටු කිරීමේ ක්‍රියාදාමයේ තීරණාත්මක පියවරක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන සමරනායක මහතා පෙන්වා දෙයි. ඒ කොටුකිරීමේ ක්‍රියාදාමයේ ඔවුන්ගේ මතය වූයේ කොට් ත්‍රස්තවාදය පරාජය කිරීම වරදක් බවත් ඔවුනට වෙනම පාලන ව්‍යහයක් ඇති කර දීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා රජය සිදු කළ වරදක් යන්න බවත් සමරනායක මහතා පෙන්වා දෙයි.
මේ ක්‍රියාදාමය අවසාන වනු ඇත්තේ රණවිරුවන් දඩයම් කිරීමෙන් සහ මෙරට තව තවත් බටහිර කොළනියක් බවට පත් වීමත්
ජාතීන් එකිනෙක ඇන කොටා මරා ගන්නා තවත් ලිබියාවක් -සිරියාවක්- ඉරාකයක් බවට පත් වීමෙන් බවත් සමරනායක මහතා කරුණු සහිතව අවධාරණය කර සිටී.
මේ අඳුරු ඉරණමෙන් මාතෘභූමිය බේරාගැනීම අද දවසේ මනුෂ්‍යත්වයක් ඇති සියලු දෙනාගේ අත් හළ නොහැකි වගකීම බවද ඔහු තවදුරටත් පෙන්වා දෙනු ලැබූයේ පසුගියදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති "අතුරුදහන් පුද්ගල පනත රණවිරු දසයමටද?" යනුවෙන් යුතුකම සංවාද කවය සංවිධානය කළ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.
සමරණායක මහතා පැවැත්වූ සම්පූර කතාව පහත සබැඳියෙන් සවන් දෙන්න... යුතුකම සංවාද කවය

www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .