නව ව්‍යවස්ථාවේ ඇති භයානක කම පිළිබදව පසුගියදා මල්වතු නාහිමියන් පෞද්ගලිකව හමුවී සාකච්ඡුා කළ බවත්, එහිදී තමන් වහන්සේ විසින් “නිසංසල නමින් ගල්මෝලක් තිබිය හැකි වුවත් ගල්මෝල නිසංසල නැතැයි” මල්වතු නාහිමියන්ට පෙන්වාදුන් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙණේ පරිවේණාධිපතිල රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන බවක් දැන් දැන් සිටම පෙනෙන්නට ඇති බවත්, මෙම අනතුර ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත්, ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේය.
නව ව්‍යවස්ථාව බෙදුම්වාදීන් බලාපොරොත්තු වුවාටත් වඩා හොඳ එකක් විය හැකි යැයිද පැවසූ උන්වහන්සේ රටේ ඒකීයභාවය හා සම්බුද්ධ ශාසනයට ඇති මුල්තැන සම්බන්ධයෙන් දැනට පවත්නා ව්‍යවස්ථාවේ ඇති 2 හා 9 වගන්ති නොවෙනස්ව තිබිය යුතු බවද අවධාරණය කළේය.
රටේ එකීය භාවයට හා බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානයට කිසිදු වෙනසක් නොකරන බවට ජනපති හා අගමැති පොරොන්දු දී ඇතැයි මල්වතු නාහිමියන් වහන්සේ පෙරළා තමන්ට දැනුම්දුන් බවද අබයතිස්ස හිමියන් කියා සිටියේය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .