- ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි?
- කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?
- එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි?
- බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් - රනිල් මැදිහත් වූයේ කෙසේද?
- ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?
- මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?
- ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු මහ හොරා කවුද?
- මේ පළමු වතාවද? - රනිල්-අර්ජුන් අතීතයේ සිට දුන් ගේම් මොනවාද?
මීට වසරකට පමණ පෙරදී බැඳුම්කර හොරකමට රනිල් සෘජුව සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන දේශපාලන සතුරන් පවා පසු බට විය. ඒ කාලයක් පුරා ඔහුට අන්දා තිබූ 'මිස්ටර් ක්ලීන්' ලේබලය නිසා උපන් මනෝභාවය විය හැක. නමුත් මහ බැංකු මංකොල්ලය සිදු වී වැඩි කලක් නොගොස්ම එහි යටිත් තිබූ සම්බන්ධය හෙළි කල කිහිප දෙනා අතර ගෙවිඳු කුමාරතුංග මහතාද විය. එදා "මහ බැංකු මහ හොරකමේ මහ හොරා කවුද" යන හෙළිදරව්ව හරහා බැඳුම්කර මගඩියේ බොහෝ දෙනා නොදුටු යටි පෙළ ඔහු අපූරුවට ගලපා පෙන්වීය.
අද වන විට බැඳුම්කර මගඩිය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි දරව් වී හමාරය.එදා මහ බැංකු මහ හොරකමේ මහ හොරා කවුදැයි හරියටම නිශ්චිත කර ගත නොහැකිව සිටි බොහෝ දෙනාට අද ඒ අවබෝධය ලැබී ඇතිවාට සැක නැත.
"මිස්ටර් කිලීන්" වෙස්මුහුණ ගැලවී ලැජ්ජා සහගත නිරුවත තව දුරටත් වසං කළ නොහැකි ලෙස හෙළිදරව් වී හමාරය..
දැන් ඉතින් කීමට ඇහ්තේ එක දෙයකි. හොරා අස්වෙනු !!
පසුගිය නොවැ 19 දා යුතුකම සංවාද කවය සංවිධානය කළ 'හොරා ඉල්ලා අස් වෙනු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා සිදු කළ හෙළිදරව්ව පහත සබැඳියෙන්..
සටහන: යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .