
යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද 'ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශනය පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.
නායක හිමිවරුන් කුමක් කළද ජාතියේ මුර දේවතාවන් ලෙස සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට සූදානම් යැයි පවසන උන්වහන්සේ මේ සඳහා එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියළු දේශපාලන බලවේගවලට ආරාධනා කර සිටියි. එමෙන්ම මේ ද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුවේ අත ඔසවන කිසිඳු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ඉඩ නොදී පන්නා දමන්නට පෙරට එන්නයි උන් වහන්සේ ඉල්ලා සිටියහ..
වැඩිදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ , අතීතයේ සිට මෙවැනි පාවාදීම් රනිල් වික්‍රමසිංහ මහතාට නම් අමුතු දෙයක් නොවන නමුත් තමන් දීර්ඝ කාලයක් ඇසුරු කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා එකල කියූ කෙරූ හැසිරුණු ආකාරයට මෙවැනි ද්‍රෝහී පාවාදීමකට සහය දිය හැක්කේ කෙසේදැයි විමතිය පළ කර සිටියහ.
උන් වහන්සේ පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...
සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .