- මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය
ප්‍රශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්‍රකාශ කළා. අපි එය ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා.
ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්‍රියේ දී එම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.එම චෝදනා පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් තිබුණේ නෑ. ඒක පට්‌ටපල් බොරුවක්.
ප්‍රශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "සුළඟට පසු" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා, මැතිවරණය දා රාත්‍රියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්‌තුමා ප්‍රකාශයක් කරනවා නම් හොඳයි කියලා. ඒ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - මගේ ප්‍රකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක් පමණ ප්‍රතිඵල ප්‍රමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්‌වර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්‍ය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්‍රතිඵල ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුවත් ෆැක්‌ස් මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්චේරිවලට ප්‍රතිඵල ලබාදීම අඛණ්‌ඩව සිද්ධ වූවා. නමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ.
ප්‍රශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ පිළිබඳව ඔබට කුමක්‌ද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ?
පිළිතුර - එහෙම සූදානමක් තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්.ටී.එෆ්. එක නම් සිටියා.
නමුත් මට වෙනත් ස්‌ථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක් විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්‍රමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක් තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්‌කෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ.
එරික් ගාමිණී ජිනප්‍රිය (2015.01.18 දිවයින ඉරිදා සංග්‍රහය )
සැ .යු . - මැතිවරණ දින රාත්‍රියේ මහා මෙහෙයුමක් (හමුදා කුමන්ත්‍රණයක් ) දියත් කළ බව අමුලික බොරු කියා ජනතාව නොමග යැවූ මංගල සමරවීර, චම්පික රණවක හා අතුරලියේ රතන හිමියන්ගේ කුහක සහ වෛරී සහගත හැසිරීම අපි තරයේ හෙළා දකිමු. සමාජය තුල වෛරය වපුරවන අතිශය නින්දා සහගත ක්‍රියා සමඟින් "මෛත්‍රී යුගයක්" ඇරඹිමෙන් ඒ පිලිබද විශ්වාසය තැබූ ලක්ෂ ගණනක් ඡන්දදායකයින් නුඹලා විසින් අවඥාවට ලක් කර ඇත. එවැනි කුමන්ත්‍රණයක් වලකා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිය පල කරන්නට තරම් පහත් ලෙස කුමන්ත්‍රණකාරීව හැසිරුනු නුඹලා මිනිස්කමට නිගාවක් නොවේද?
විශේෂ ලියුම් කරුවන් හා සමාජ වෙබ් අඩවිවල ඒවා හිතු මතේ ප්‍රචාරය කළ අයගේ දැන ගැනීම පිණිසත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැම දෙන විසින් මෙය බෙදාහරිනු ඇතැයි සිතමු.
මෙය සම්පුරණ සකච්ඡාව නොව, හමුදා කුමන්ත්‍රණ කළේ යයි ගෙන යන ප්‍රලාපයට අදාල පිළිතුරු පමණක් උපුටා ගැනීමකි. සම්පුර්ණ සාකච්ඡාව සඳහා 2015.01.18 ඉරිදා දිවයින බලන්න.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.yuthukama.com
චම්පික සහ මංගල අතර ඇති වෙනස කවුරු හරි දන්නවද? එකෙක් බොරු කට කතා මගින් පතුරුවනවා අනෙකා පට්ටපල් බොරු පොත්වල අච්චු ගහනවා. වෙන වෙනසක් තියෙනවද මුන් දෙන්නගේ? අයියා මල්ලී වාගේ..
ReplyDeleteමම පාරාජිකා උනා නේද චම්පික උපාසක මහත්ත්යෝ...
ReplyDeleteමොකක්ද අපේ හාමුදුරුවනේ මේ මට කරපු අපරාධේ...
ReplyDeleteමං කොහොමද ආයෙත් පරණ පාරට එන්නේ :(
poohh
ReplyDeleteThe whole article is a big lie. It says check 18th Divaina for the full interview. But there is no such interview in Divaina.
ReplyDelete'යහ පාලන' විජ්ජාවට ඇස් නිලංකාර වෙලා වගේ නෙද ඔයාගේ :)
Deleteටික දවසක් යද්දි ඔය ගතිය ඇරිල යාවි,,,
එතකන් මේ ලිපිය කියවන්නකො. මෙන්න දිවයිනේ සාකච්චාව
http://www.divaina.com/2015/01/18/politics07.html
Its a shame use of web for justify wrong movements of Mahinda without proper logic.
ReplyDelete