1/09/2017

චම්පික මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව යෝජනා කළ අයෙක්

කතෘ:යුතුකම     1/09/2017   No comments

උතුර ඒකීය - දකුණ ෆෙඩරල් .බෙදුම්වාදීන්ගේ අරුම ලොජික්.
අපි විරුද්ධවෙන්නම් ඔයාල කරගෙන යන්න - චම්පිකලාගේ සුපුරුදු ලොජික්


උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ඒ ප්‍රදේශ එක් කරගෙන ජීවත් වීමේ ඒකීය යෝජනාවක් ගෙන එන දෙමළ ජාතික සංධානය සහ බෙදුම්වාදී න්‍යායාචාර්‍යවරුන් දකුණට ඒ න්‍යාය කනපිට ගසා බෙදා වෙන් කිරීමේ ෆෙඩරල් යෝජනාවක් ගෙන ඒම පුදුම සහගත බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.

ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ යයි අද කෙඳිරි ගාන චම්පික රණවක ඇමතිවරයා ඇතුළු හෙළ උරුමයද මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට අත් වැල් ඇල්ලූ බවද ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි."අගමැති වරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පොදු යෝජනාවක් ගෙනාවේ 8 දෙනෙකුගේ නම් සහිතවයි. අමාත්‍ය චමිපික රණවක මහතා ඒ අට දෙනාගෙන් කෙනෙක්. ඒවගේම මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සමඟ අනුගත වුනු යෝජනා සහිත රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව නියෝජනය කළ කරුණාරත්න පරණවිතාන මහතා අද වන විට ජාතික හෙළ උරුමයේ සම සභාපති." යැයි ඔහු පැවසීය.

'අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න' යනුවෙන් චම්පික-රතන හිමි ඇතුළු හෙළ උරුමය එදා ජනවාරි 8 ට පෙර රාජිත සේනාරත්න වැනි බෙදුම්වාදීන් සමග එකඟතාවයකට පැමිණ සිටි බව එකළ රාජිත සේනාරත්න මහතාගේ දුරකතන සංවාදයක හඬපටයක් හරහා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

ගෙවිඳු කුමාරතුංග මහතා සිදුකළ සපූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්



යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions