පසුගිය දා යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිතුමන් විසින් තමන් වහන්සේට කතා කොට පැවසූ දේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් වහන්සේ හෙළි කරයි. උන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනවාරි 5 වන දින පැවැත්වූ සම්මන්ත්‍රණයේදීයි.ජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පැවැත්වූ දේශනය පහත සබැඳියෙන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .