සයිටම් ආයතනයේ ආරම්භයේ සිට නීතියට පිටින් ක්‍රියාත්මක වී ඇති ආකාරය සහ වත්මන් පාලකයන් මුදලාලිලාගේ උවමනාවට අනුරූප වන පරිදි නීතිය නවා ඔවුන්ට රිසි දේ රිසි පරිදි කිරීමට ඉඩ දෙන අයුරු පිළිබඳ නීතිමය විවරණයක් නීතීඥ කණිෂ්ක විතාරණ මහතාගේ පහත දේශනයේ අඩංගුය.
පසුගිය 16 වනදා යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද "තරුණයා සහ වෛද්‍යවරයා සයිටම් " සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් ඔහු මේ බව අවධාරණය කළේය.
සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .