ඒකාබද්ධ විපක්ෂය විසින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා පත් කළ ව්‍යවස්ථා සම්පාදක අනු කමිටු වාර්ථා 6 සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරිමට තීරණය කර තිබේ.
රට බෙදන දිශාවට අවශ්‍ය මග විවර කරන අනු කමිටු වාර්ථා 6 සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ඒ අනුකමිටු නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සියළු මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වීමට තීරණය කළ බව දැන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී හෙළි කෙරිණ.
මේ අනුව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, බන්ධුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය යන සියළු දෙනා ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
යුතුකම සංවාද කවය විසින් "ෆෙඩරල් සංහිඳියාවේ නිරුවත" මැයෙන් අනු කමිටු වාර්ථා 6 හරහා රට බෙදීමේ සැලසුම සකස් වෙමින් ඇති බව හෙළි කරමින් පසුගිය දෙසැම්බර් මස 19 වන දින පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පළ වූ අදහස්..
මේක NGO කාරයන් හදන අමු ජාතිවාදී ව්‍යවස්ථාවක් - ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා
රට බෙදා අවුල් ජාලයක් කරන ව්‍යවස්ථා යෝජනා මෙන්න - ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Please educate more and more Sri Lankans,posting like these events.
ReplyDelete