කොටි ළමා හමුදාවට ළදරුවන් බඳවාගත් , කොටි ත්රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවලට සෘජුව දායක වූ කොටි ත්‍රස්තවාදියෙක් වන හිටපු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍ය තුල කිසිඳු බාධාවකින් තොරව නිදහසේ ජීවත් වීමට හැකි වී ඇත්තේත් , ඉරාකය තුල යුධ අපරාධ සිදුකළැයි සෘජුවම චෝදනා ලැබ සිටින හිටපු බ්‍රිතාන්‍ය අගැමැති ටෝනි බ්ලෙයාර් ට එරෙහිව කිසිඳු යුධ අපරාධ පරීක්ෂණයක් සිදු නොවෙද්දී කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට කටයුතු කළ රජයේ හමුදා වල විරුවන් ට එරෙහි යුධ අපරාධ චෝදනා ගෙන ඒමට ඒ බටහිරයන්ම කටයුතු කරන්නේත් කෙසේදැයි ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කරයි.
බටහිරයන් විසින් මේ යුධ අපරාධ චෝදනා , තමන්ට අවනත නොවන රාජ්‍ය අවනත කරගැනීමේ මෙවලමක් ලෙස ඉතා දුෂ්ඨ අයුරින් යොදා ගනිමින් සිටින බව ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය.
බටහිරයන් විසින් මේ යුධ අපරාධ චෝදනා , තමන්ට අවනත නොවන රාජ්‍ය අවනත කරගැනීමේ මෙවලමක් ලෙස ඉතා දුෂ්ඨ අයුරින් යොදා ගනිමින් සිටින බව ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය.
යුතුකම සංවාද කවය විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මොහාන් සමරනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.අපේ රටේ රණවිරුවන්ට එරෙහි ව්‍යාජ යුධ අපරාධ චෝදනා නැගෙන්නේද ඒ සංදර්භය තුල යැයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මොහාන් සමරනායක මහතා පැවැත්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්...
මොහාන් සමරනායක මහතා පැවැත්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්...
-සටහන යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .