රට රැක දුන් වීරයන් ද්‍රෝහීන් කර සිර ගෙවල් තුල ගාල් කර ඇති ද්‍රෝහී ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ආණ්ඩුවට බල කළ යුතු යැයිද කෙළෙහිගුණයක් ඇත්නම් ඒ සඳහා පෙරට ඒමට සියලු දෙනා කටයුතු කළ යුතු ඇයි ඇල්ලේ ගුණවංශ නාහිමියෝ අවධාරණය කරති.
පසුගියදා (සැප් 04) යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ධර්මායතනාධිපති අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ...
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .