ඔබ ඔබේ මව්බිම වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු මොහොතයි මේ.
මේ මොහොත ඔබ නිරීක්ෂකයෙකු විය යුතු මොහොතක් නොවේ.
මේ මොහොත ඔබ ඔබේ හෘද සාක්ෂියට අනුව ඓතිහාසිකව උරුම වූ යුතුකම ඉටු කරන ,මබ්විමේ අනාගතයේ කොටස්කරුවෙකු විය යුතු මොහොතයි.
ගෙවිඳු කුමාරතුංග
"රට රකිමු ! රට හදමු !! රටවැසියනි එක්වවු සම්මන්ත්රණයේදී"
2019-08-31
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .