මාධ්‍ය ආයතනයන්ට විවිධ බලපෑම් එල්ල වෙද්දී, වෛද්‍ය සභාවට බෝම්බ තබා යද්දී මුනිවත රකින සිවිල් සමාජයේ කියාගන්නා පුද්ගලයින් මුනිවත රැකීම සහ ඔවුන් විසින්ම රණවිරුවෙක් කියා කෙනෙක් නැතැයි පැවසීම, සහ සමාජ සාධරණත්වය වෙනුවෙන් හඬ නැගූ වෘත්තිකයන්ට එරෙහිව උසාවියට අපහාස කළා යයි චෝදනා කරමින් නඩු පවරමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව කටයුතු කිරීම ප්‍රශ්න කිරීම සඳහා යුතුකම සංවාද කවය විසින්පැවැත්වූ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්..
යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග
මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්
ප්‍රවීන සිනමාවේදී සුදත් රෝහණ
ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය මහේන්ද්‍ර ගුණවර්ධන
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල පෙරේරා
ප්‍රවීන ගායන ශිල්පිනී සුජාතා අත්තනායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .