ආචාර්ය ගුණදාස අමරසේකරයන් ගේ ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ සමාජ දේශපාලන නිබන්ධනය ජනගත කිරීම සැප්. 13 දින ප.ව. 3.30ට තුන්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මෙහි දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ හා විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි මහතා සභ්‍යත්ව රාජ්‍යය කරා ගුණදාස අමරසේකරයන් දක්වා ඇති මඟ විශද කරමින් අදහස් දැක්වීමට නියමිත ය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගරු ලේඛකාධිකාරි අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ මුලසුන හොබවනු ඇත.
අද අප ගේ රට මුහුණ දෙන අතිභයානක අභියෝග ජයගැනීම උදෙසා අවශ්‍ය ජාතික සංවාදය ගොඩනැඟීමට එක්වන ලෙස යුතුකම සංවාද කවය ජාතියේ මුරදේවතාවන් වහන්සේලා ගෙන්, ගුරු භවතුන් ගෙන්, වෘත්තිකයන් ගෙන් හා තරුණ ඥානගවේෂකයන් ගෙන් ඉල්ලා සිටී. ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ කෘතිය ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් ඇරැඹි ජාතික චින්තන සංවාදයෙහි කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි ය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .