11/27/2013

ජාතකය පණ මදිද?

කතෘ:යුතුකම     11/27/2013   4 comments

යහළුවන්ඔරවයිද
ප්‍රභූ අයහිනැහෙයිද
අතින් කන්නටබයද
හෝටලටය ලොකුවැඩිද
වැළදුවේ බුදුරදුන්
නොමවේද ගරුඅතින්
වැදගත්ද සුදුඑවුන්
පරදවා බුදුරදුන්
හීනමානයබලව්
සිහළුනේ ලැජ්ජා වව්
සුද්දාම කොපි කරව්
ජාතකය විසිකරව්
කුමට නුඹලැජ්ජාද
අත නුඹේගැහෙනවද
හෝටලටය ලොකුවැඩිද
ජාතකය පණමදිද
වාදයට නොම ගොසින්
පතුරවන මෙත් සිතින්
නුඹ කන්න නුඹෙ අතින්
නුඹේ උරුමය ලෙසින්
--ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. සුගත්11/28/2013 7:18 AM

    1948 දි අපට සුද්දන්ගෙන් නිදහස ලැබුනා. හැබැයි නිදහස් වෙන එක අපේ වැඩක්. අපිත් නිකම් අර කූඩුව ඇරියත් එළියට යන්නේ නැතුව ඇතුළටම වෙලා ඉන්න බල්ලෙක් වගේ..:)
    සුද්දගෙන් නිදහස් වෙන්න නම් “සුද්දගේ එක අපේ එකට වඩා ලොකුයි” කියන හීනමානයෙන් අපි ගැලවෙ කරන්න ඕන. හොඳට හිතලා බැලුවොත් පෙනෙයි තමන්ට ලොකු හෝටලයකට ගිහින් අතින් කන්න පණ නැති බව. වැදගත් වෙන්න කියලා අපි පහත් කරලා සළකන්නේ අපේ එක බව..

    ReplyDelete
    Replies
    1. අතින් කෑවත්
      ගෑරුප්පු
      හැන්දෙන් කෑවත්
      කෝටුදෙකෙන් කෑවත්
      ජාතකෙට ඇති
      නෑකම මෝකෝ

      Delete
  2. ඕක වෙන්න ඕන ධර්මපාල තුමා ඒ කාලෙ මිනිස්සුන්ට කියල තියෙන්නෙ නිකං ඉන්න වෙලාවට සුද්දෙකුගෙ පඹයෙක් හදාගෙන ගහ ගහ ඉන්න කියල.

    ReplyDelete
  3. හෙලයන් තමන් උසස් සාරධර්මවලින්,බුදු දහමින් පෝෂණය උන ජාතියක් කියල අදවෙනකොට අමතකවෙලා ගිහිල්ලා.බොහොමයක් අම්මලා,තාත්තලා,දුවා දරුවො කලු සුද්දන් වෙලා.තමන්ගෙ රට,තමන්ගේ භාශාව විතරක් නෙමෙයි තමන්ගෙ ආගමත් අමතක වෙලා,වල් වැදිලා.අම්මා තාත්තට සලකන්නෙ නැති,සතා සීපාවාට ගස්වැල් වලට ආදරය නැති,මිනිසත්බවත් තමන්ටම අමතක උනු දරුවන් අද සමාජයේ සිටිනවා.මෙයට ප්‍රධානතම හෙතුව තමයි මිනිසුන්ට තම රටේ ඉතිහාසය අමතකවීම,ගෞතම බුදු දහමින් පෝෂණය වුන ශ්‍රේෂ්ඨ වූ ජාතියක් කියන එක අමතකවීම.අපේ රජවරු,අපේ මුතුන් මිත්තන් අහස උසට වෙහෙර විහාර හදනකොට,වැව් පොකුණු හදනකොට ඔය සුද්දො හිටියෙ සීතලේ ගැහෙමින් ගල්ගුහාවල මස් පුච්චන් කකා කියල අපේ මිනිසුන්ට අමතක වෙලා.අපිට උන්ගෙන් ඉගෙනගන්න දේවල් මොනවද තියෙන්නෙ.මොනවත්ම නැහැ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions