අපගේ මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් නොබියව සටන් කර බ්දුම්වාදයට එරෙහිව ජයග්‍රහණ රාශියක් මාතෘභූමියට දායාද කල සුවිසේෂී නීතිඥයකු සේ ගෞරවාදරයට පත් එස් එළ් ගුණසේකර මහතා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මේ මොහොතේ බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මාතෲභූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකල මේ අව්‍යාජ මිනිසාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !!
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .